ComBank Digital?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Capture.PNG


    මොකද්ද මේක? උඹලටත් ආවද?
    logging අවුලකුත් නැහැ ඉතිං මොකද password update කරන්න කියන්නෙ?
     
    • Like
    Reactions: netnet

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    HNB app එකෙත් පාස් වෙනස් කරන්න ඔනෙ,
    මාස කියකින්ද කියලා නම් මතක නැ.