combank fix deposit via online banking

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මම මිලියන් දැම්ම මාස 6කට ෆික්ස්
    ඔන්ලයින් බෑන්කින් වලින්
    මට දැනගන්න ඔන මෙකේ පොලිය මාස 6කින්ද දෙන්නේ කැපිටල් එකත් එක්කම.
    නැතනන් මසෙන් මාසෙද? ( ඔප්සන් 3 සිලෙක්ට් කලේ)
     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    masa 3 n renew wenna damma nam masa 3 ewara weddi, interest + capital or capital 1ka renew wei aluth FD 1k widiyata. oyata one nattan message to bank gihin FD number 1ka kiyala cancel karanna puluwan one welawaka
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    FsOlMR2.jpg


    3 rd option eka damme
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    මට මතක විදියට මාසෙ ගාන වැටෙනවද කොහෙද
    මමත් දැම්ම ඕකක් ඒත් වැඩි කල් යන්න කලින් ආපහු සල්ලි ටික ගන්න ඕන උනා
     

    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මචන් මම මිලියන් දැම්ම මාස 6කට ෆික්ස්
    ඔන්ලයින් බෑන්කින් වලින්
    මට දැනගන්න ඔන මෙකේ පොලිය මාස 6කින්ද දෙන්නේ කැපිටල් එකත් එක්කම.
    නැතනන් මසෙන් මාසෙද? ( ඔප්සන් 3 සිලෙක්ට් කලේ)

    banku wala masa 6 dammoth , mas patha poli ganna baha kohomath.. a nisa aniwareyen kalpirunamam mul mudalata poliya add wela eiii..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    මචන් මම මිලියන් දැම්ම මාස 6කට ෆික්ස්
    ඔන්ලයින් බෑන්කින් වලින්
    මට දැනගන්න ඔන මෙකේ පොලිය මාස 6කින්ද දෙන්නේ කැපිටල් එකත් එක්කම.
    නැතනන් මසෙන් මාසෙද? ( ඔප්සන් 3 සිලෙක්ට් කලේ)

    6 months walin denne.