COMBANK IPG setup කරගත්තු කෙනෙක් කියන්න පුලුවන්ද?
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 Dec 3, 2023 #1 COMBANK IPG setup කරගත්තු කෙනෙක් කියන්න පුලුවන්ද?
Nadun26 Well-known member Apr 27, 2015 14,208 12,742 113 38 Dec 3, 2023 #3 fiver එකෙක් කෙනක් ට දීලා කරගන්න , මමනම් එහෙම කරේ Customers ලා උස්සයි කියලා බයක් ආවා (එහෙම පුළුවන්) ලංකාවේ අයට දීලා මම Use කරන්නේ LOLC එකේ iPay
fiver එකෙක් කෙනක් ට දීලා කරගන්න , මමනම් එහෙම කරේ Customers ලා උස්සයි කියලා බයක් ආවා (එහෙම පුළුවන්) ලංකාවේ අයට දීලා මම Use කරන්නේ LOLC එකේ iPay