ගොඩක් Payment Gateway වලට ගෙවන්න බෑ බැංකුවෙන් කියනවා ඒ සයිට් වලට Support කරන්නේ නැහැ කියලා Debit Card,
credit card විතරයි කියල Support කරන්නේ
Debit Card Support කරන Payment gateway එකක් ඉල්ල ගන්න කියනවා
නමුත් ඒ සයිට් වලින් කියනවා එහෙම අවුලක් නැහැ Debit Card Support කියලා. ඒ වගේම වෙන බැංකු වල Debit Card වලින් Payment කරන්න පුළුවන්.
Com bank එකෙන් කලින් මට කිව්වා බිස්නස් වැඩ වලට බිස්නස් Account එකක් Open කරලා Card එකක් ගන්න ඕනේ කියල Personal Card එකෙන් කරන්න එපා කිව්වා , Personal Card එකෙන් බිස්නස් වැඩ කරන්නේ නැහැ කියල මගෙන් අත්සන එහෙමත් ගත්තා බැංකුවෙන් , එක නිසා මම Pvt Ltd කරලා බැංකුවට ගිහින් බිස්නස් Account එකක් එක්ක Card එකක් ඉල්ලුවා උන් කියනවා කොම්පැනි Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියල අන්තිමේ මම කාඩ් එක ගත්තේ වෙන බැංකු 3 කින් , ඔය බැංකුවේ ලනු නම් අය කන්නේ නැහැ දැන් credit card එක ගත්තට පස්සේ එකෙන් Payment කරන්න බැරි වුනාම තම එකක් කියයි උන්