combank payment issue එකක් තියෙනවද ගුපියෝ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    internatinal payments කරන්න බැරි case එකක් තියෙනවද?

    card center cl කරාම කියනව card එකේ අවුලක් නෑලු.

    steam එකෙන් buy කරන්න හැදුවම declined වෙනව. groups වලත් දාල තියනව same issue.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Card center අරන් කියපන්.මගෙත් සම්පත් එකේ ඔහොම වෙලා උන් හදලා දුන්නා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    internatinal payments කරන්න බැරි case එකක් තියෙනවද?

    card center cl කරාම කියනව card එකේ අවුලක් නෑලු.

    steam එකෙන් buy කරන්න හැදුවම declined වෙනව. groups වලත් දාල තියනව same issue.
    ගොඩක් Payment Gateway වලට ගෙවන්න බෑ බැංකුවෙන් කියනවා ඒ සයිට් වලට Support කරන්නේ නැහැ කියලා Debit Card,

    credit card විතරයි කියල Support කරන්නේ

    Debit Card Support කරන Payment gateway එකක් ඉල්ල ගන්න කියනවා

    නමුත් ඒ සයිට් වලින් කියනවා එහෙම අවුලක් නැහැ Debit Card Support කියලා. ඒ වගේම වෙන බැංකු වල Debit Card වලින් Payment කරන්න පුළුවන්.

    Com bank එකෙන් කලින් මට කිව්වා බිස්නස් වැඩ වලට බිස්නස් Account එකක් Open කරලා Card එකක් ගන්න ඕනේ කියල Personal Card එකෙන් කරන්න එපා කිව්වා , Personal Card එකෙන් බිස්නස් වැඩ කරන්නේ නැහැ කියල මගෙන් අත්සන එහෙමත් ගත්තා බැංකුවෙන් , එක නිසා මම Pvt Ltd කරලා බැංකුවට ගිහින් බිස්නස් Account එකක් එක්ක Card එකක් ඉල්ලුවා උන් කියනවා කොම්පැනි Account වලට කිසිම Card එකක් දෙන්නේ නැහැ කියල අන්තිමේ මම කාඩ් එක ගත්තේ වෙන බැංකු 3 කින් , ඔය බැංකුවේ ලනු නම් අය කන්නේ නැහැ දැන් credit card එක ගත්තට පස්සේ එකෙන් Payment කරන්න බැරි වුනාම තම එකක් කියයි උන්
     
    mama kalin steam buy karala thiynwa same card. ada declined wenawa.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Frimi ekk hadagatta nan hari. Mn nan Okkotoma eka use krnne. Security ekat hodai.

    FriMi eke expire date waradila type krddi payment cancel wuna, un call karalat ahuwa payment ekk krnna gya da kyala.