Namecheap එකට Payment කරන්න බෑ නේද Combank Card වලින් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Namecheap එකට Payment කරන්න බෑ නේද Combank Visa Debit Card වලින් ? (මම කලින් thread එකක් දැක්කා මේකේ)

    ගිය මාසේ Domain එකක් Renew කළා එතකොට වැඩ කළා, අද අළුත් Domain එකක් ගන්න හදනකොට Payment එක declined වෙනවා. ඔයාලට මෙහෙම ද ?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Namecheap එකට Payment කරන්න බෑ නේද Combank Visa Debit Card වලින් ? (මම කලින් thread එකක් දැක්කා මේකේ)

    ගිය මාසේ Domain එකක් Renew කළා එතකොට වැඩ කළා, අද අළුත් Domain එකක් ගන්න හදනකොට Payment එක declined වෙනවා. ඔයාලට මෙහෙම ද ?
    iye FRIMI card eken nam kala.
    1.16$ 388k kapila thibba
     
    • Like
    Reactions: Nadun26

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    වෙන browser එකකින් log වෙලා බලන්න. Sampath bank ගෙවන්න බැරි වෙලා live chat දාලා ඇහුවම fail වෙන හේතු එවලා තිබ්බා. එක බලලා තමා ඔහොම කරේ. වැඩේ හරි ගියා. එහෙමත් හරි නැත්තන් අනිත් reason ඔක්කෝම කියවලා බලන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    ow ehema case ekak matath 2parak awa. sampath card ekata wada kala mata ita passe.
    මම වෙන Bank එක්ක Card එකකින් කළා
    Apoyi ehemada? Untath hithena hithena welawata block/unblock karanwa. Combank unwa sure nathi hinda Hodama wade tamayi ekapara tikak loku kaalekata ganna eka.
    Domain එකක් නේ මේක Yearly තමයි.
    Frimi can
    hmm
    iye FRIMI card eken nam kala.
    1.16$ 388k kapila thibba
    hmm
    වෙන browser එකකින් log වෙලා බලන්න. Sampath bank ගෙවන්න බැරි වෙලා live chat දාලා ඇහුවම fail වෙන හේතු එවලා තිබ්බා. එක බලලා තමා ඔහොම කරේ. වැඩේ හරි ගියා. එහෙමත් හරි නැත්තන් අනිත් reason ඔක්කෝම කියවලා බලන්න
    කළා Adblock එහෙම අයින් කරලා කළා වැඩ කරේ නැහැ පස්සේ වෙන Bank එකකින් කළා Pay උණා
    Com Bank නම් දැන් පට්ට අවුල් වෙන එකක් හොයගන්න ඕනේ Use කරන්න.
    Topup karala a funds walin pay karanna
    එහෙම කරන්න Card එකක් එපැයි
    Payment එක කරා වෙන කාඩ් එකකින්.

    nov last week eke nam payment ekak kala
    මම නොවැම්බර් 8 කළා එදා උණා හැබැයි ඊට පස්සේ එළකිරි එකේ වෙන කෙනක් ගැනම කියලා තියෙනවා දැක්කා
    ------ Post added on Dec 12, 2023 at 8:20 AM
     
    • Like
    Reactions: B.Chat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පිටරටට සල්ලි ගෙවන්න ඉස්සෙල්ල පොනිල හිගා කාල ගෙනාපු සල්ලි තියෙනවද කියල අහන්න ඕනේ කියල දන්නේ නැද්ද .මේක බදු වලින්ම ගොඩගන්න හදන රටක් නේ .නිෂ්පාදනයක් ,අපනයනයක් ,ගැන වගේ වගක් නෑ නේ
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    එහෙම කරන්න Card එකක් එපැයි
    Payment එක කරා වෙන කාඩ් එකකින්.

    කොහොමත් කාර්ඩ් එකෙන් නේද පේ කරන්නේ..

    මන් කියන්නේ ඩිරෙක්ට් චෙක්කවුට් යනකොට පේමන්ට් ෆේල්ඩ්..බ්ලා බ්ලා මැසේජ් එකක් එනවා.

    ඊට පස්සේ Namecheap account eka topup කරලා a fund walin pay කරාම මටනම් අවුලක් වුනේ නෑ.