Hi මචන්ස්ලා & මචිනිස්ලා....
මට පට්ට සින්දු දෙකක් ලගදි හම්බ උනා...පට්ට කියන්නෙ පට්ටම පට්ට.
ඒක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා..කාලෙකින් අහපු මරුම සින්දු දෙකක්..Party Music වලට, පොඩ්ඩක් HIP HOP තාලෙට අත පය හොල්ලන්න කැමති අයට කියාපු TRACK දෙක..
මෙන්න බලන්නකො එහෙනම්...බලපු අහපු අය ඉන්නවනම් Just ignore this...!!! 

මේක ඉතින් අපේ ස්වීට් Jeniffer අක්කගෙ...
අපේ pitbull අය්යත් ඉන්නවා...පපුව හිරවෙනකන් නටන්න පුලුවන්..
මරේ මරු..හැබැයි පොඩි අව්ලක් තියෙනවා..
මේකෙ Music තියෙන Track එකක් මීට කලින් මම සින්හල සින්දුවක අහල තියෙනවා...මේකෙ ඔරිජිනල් Music තියෙන්නෙ මොන සින්දුවෙද කියලනම් මම දන්නෙ නෑ..ලන්කාවෙනම් මරියසේල් කියන්නෙ..හැබැයි ලන්කාවෙන්නම් ඇමෙරිකාව කොපි කරා වෙන්න බෑ..ඕන රෙද්දක් වෙන්න මේක බලල ඉන්නකො..

මේක ඉතින් අපෙ ජය සේන(Jay Sean) අයියගෙ...
කියලා වැඩක් නෑ..මරේ මරු...

කියලා වැඩක් නෑ..මරේ මරු...MP3 දෙක මෙතනින් ගන්න..

maru machn