COME ON PARTY PEOPLE....!!!

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයාට ඔය පලවෙනි සින්දුව ගැන මම කියන්නම්කො .. ඕක මචන් පරණ Brazilian සින්දුවක් .. පස්සේ ඕක මරියසෙල් කිව්ව . දැන් ඔය කියනවා .. Pitbullගේ එකනම් චාටර් බං ... ඌ සින්දුව Sample කරලා කාල :dull: අලුතෙන් ඕක ආපහු Don Omar කරලා තියනවා එකනම් ලස්සනයි :)

    පරණ එක

    Don Omarගේ එක


    හැබැයි මම පරණ එක තරම් ආසාවෙන් අහන්නේ Don Omarගේ එක විතරයි ... අනිත් අය කරපු ඔක්කොම චාටර් :dull:
     
    • Like
    Reactions: fox

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Patta saho!. Kalin dekalanan thibba.. But thnx 4 sharin...


    You must spread some Reputation around before giving it to strsraj again. :(
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,482
    5,876
    113
    kattiya mey thread ekata new songs add kala nam hari.. :D this was realsed in march.. ahapu kawru nathnam.ahanna..