ලක්ශ 1.5යි කියන්නෙ 12000 BTU, Inverter ඉන්ස්ටලේශන් එක්කම. ගියේ ශාප් එකක් ගන්න ඒක ලක්ශ 3කට කිට්ටුයි.
https://solidsrilanka.com/product.php?id=18828
link එක නම් 18000. මට 12000 හොඳටම ඇති
ගෙදරට දාන්න නෙමෙයි. වර්ක් සයිට් එකක කන්ටේනර් ඔෆිස් එකකට දාන්න. දැනට 9000 එකක් දුවන්නෙ, රස්නෙ ආපු නිසා දැන් මදි. පැය 20ක්වත් දුවයි.