මගේ දැන් තියෙන්නේ lg 12k inverter ac එකක්. එක බෙඩ් රුම් එකට දාල තියෙන්නේ. තව ac එකක් ගන්න ඕනි ඔෆිස් රුම් එකට. මේ පාර පොඩ්ඩක් බජට් මදි.ඒ නිසා tcl inverter ac එකක් ගන්න බැලුවේ. softlogic ලගේ මේක තියෙනවා 85 කට.
https://mysoftlogic.lk/tcl-wall-mounted-split-type-inverter-9000-btu-h/p/45804
රුම් එකේ සයිස් එක 120sqft , උස 11ft ස්ලැබ් එක තියෙන්නේ. btu calculator එකකින් බැලුවම 9000 btu එන්නේ.දවසට පැය 8-10 අතර දානවා. මාසෙට මේකට සාමානයෙන් කොච්චර unit ප්‍රමාණයක් යයිද?
මේ tcl ac එක පාවිච්චි කරන අය ඉන්නවනම් ගුණ දොස් කියනවද? නැත්නම් මිට වඩා හොද ඔප්ෂන් එකක් කියන්න.
තව දෙයක්,
මේ කාමරේ wiring එක ලගදි කරේ. ඒ වෙලාවේ ac එකක් දාන්න කිසිම ප්ලෑන් එකක් තිබුනේ නැ. pc එකක් build කරන්න අදහසක් තිබ්බ නිසා මේකට වෙනම 15 ලයින් එකක් ගේනවා. ඒ ලයින් එකෙන්ම බිත්තිය උඩට ප්ලග් පොයින්ට් දෙකක් දැම්මා cctv එකක් දාන්න අදහසින්. එකට තමා ac එක සෙට් කරන්න බැලුවේ. මේ ලයින් එකෙන්ම බිත්තිය යට ප්ලග් පොයින්ට් 3ක් තියෙනවා. මේකෙන් ලැප් 2කුයි, මොනිටර් එකකුයි වැඩ කරනවා. මෙහෙම තියෙද්දී මේක ac එකට ඇති වෙයිද?