comic con kello

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    21150452_473477703033614_3000300624969436288_n.jpg

    Cute sis
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    ලංකාවේ කියන්නේ අරබි හම්බයෝ වාගේ පරිනාමනය නොවූ ජීවීන් වසන දූපතක් කියලා මේ වාගේ thread බැලුවම තේරනවා :lol:

    ඒ උනාට මුන්ගේ කමෙන්ට බලන්න ඕනි වෙන thread වල. සිරිසේන bra එකට ගැන කියලා පච කරා ආපු ගමන් :lol: මේකේ වසන්නෙත් උට දෙවනි නැති ආදිවාසින් වාගේ උන් :lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මොන දේ උනත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් ගෙ ෆොටෝ වලින් පෝස්ට් දාලා ඒ අයව කැතයි කිය කිය බුකිය පුරා සවුත්තු කරල ෂෙයාර් කර කර විනෝද වෙන එක මොන තරං පහත් වැඩක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොල්ලෙක්ට කරත් කෙල්ලෙක්ට කරත් ඒක බලු වැඩක්. එකෙන් ඒ මනුස්සයා කොච්චර මානසික පීඩාවකට පත් වෙනවද. මේ wonder woman කේස් එක පටන්ගත්තෙත් එතනින් නෙ.

    උඹල හිතපන් කොල්ලෙක් අමුතු කට් එකක් කපල, සඟක් දාලා පොඩි ඇඩ් එකක් දානවා උගේ ආසාවට. ඉතිං එතකොට කොහෙවත් ඉන්න එවුන් උගේ ෆොටෝ එක දාලා බුකිය පුරා මූ කැතයි කැතයි, දැක්කම වමනේ යනවා, ජාත්‍යන්තරේට යන්නේ කොමද අනංමනං පයිත්තියන් කියලා කියලා අරුව මානසිකව නැත්තට නැති කරල දාන්නේ ඌ මොන වරදක් කරාට ද?

    ඇයි සවුත්තු කරන්න විවේචනය කරන්න ඕනනං ඇත්තටම බලු වැඩ කරන උන් අපේ රටේ වෙන නැතුවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;22178763 said:

    මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු උන් කියල සදහන් වෙන නිසා අහන්නේ :lol:

    කොහොමද බන් කොස්ප්ලේ එකක් ගැන / ඒවාට සහභාගී උන ගැන විවේචන කරාම එතන පරිනාමනය නොවීමක් වෙන්නේ? :lol: දන්නැති හින්ද අහන්නේ අපිට ඕව ඒ තරම් තේරුමක් නැහැ...අපිට දන්නේ විවිද ඇදුම් තරග විතරයි නේ :rolleyes::sorry:

    කැත එකට දැන් කැතයි කියන එකත් පොෂ් නැද්ද? :rofl: එහෙම නැත්තම් කොස්ප්ලේ වල ඒවා ඕනේ එකක් ශා ශූ කියන්න ඕනෙද? :D කොහොම නමුත් අපි තුන්වන ලෝකයේ දුප්පත් රටක් විදිහට සලකන හොලිවුඩ් නිලිය මේ කෙල්ල ගැන අනුකම්පා කරලා ට්වීට් එකක් දාල තියෙනවා :lol:

    ඉතින් ඕක කිව්වම අපි ගොඩේ :rofl:
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    එහෙම කරන එක නම් චාටර් වැඩක් :yes: එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...:)

    ඕව ලංකාවේ විතරක් වෙන දේවල් නෙමෙයි :rolleyes: වෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා :lol: කරන්න දෙයක් නැහැ ඉතින්...
     
    උත්තරේ උඹම සපයගන තියනවා :lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එහෙම කරන එක නම් චාටර් වැඩක් :yes: එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...:)

    ඕව ලංකාවේ විතරක් වෙන දේවල් නෙමෙයි :rolleyes: වෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා :lol: කරන්න දෙයක් නැහැ ඉතින්...

    පව්නේ බං. කෙනෙක් උවමනාවෙන් අවලස්සන වෙන්නෙ නෑනෙ. පොෂ් කෙල්ලගේ ඉඳන් ගමේ වෙඩින් එකට එන කෙල්ල වෙනකං රටේ නැති මේකප් දාගෙන එන්නෙ ලස්සනට පේන්න තියෙන ආසාවට නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;22178933 said:
    උත්තරේ උඹම සපයගන තියනවා :lol:

    එහෙමද? :lol: හම්මට..උබත් හෙන පොෂ් කොල්ලෙක් නේ...එතකොට කොස්ප්ලේ කියන්නේ විවිධ ඇදුම් තරගයක් හෝ ඒ සමාන දෙයක් නෙමෙයිද? :lol::lol:

    එක කමක් නැහැ :lol: කොහොමද බන් සිරාවට එකට කැතයි කිව්වම පරිනාමය නොවෙන්නේ? :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන දේ උනත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් ගෙ ෆොටෝ වලින් පෝස්ට් දාලා ඒ අයව කැතයි කිය කිය බුකිය පුරා සවුත්තු කරල ෂෙයාර් කර කර විනෝද වෙන එක මොන තරං පහත් වැඩක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොල්ලෙක්ට කරත් කෙල්ලෙක්ට කරත් ඒක බලු වැඩක්. එකෙන් ඒ මනුස්සයා කොච්චර මානසික පීඩාවකට පත් වෙනවද. මේ wonder woman කේස් එක පටන්ගත්තෙත් එතනින් නෙ.

    උඹල හිතපන් කොල්ලෙක් අමුතු කට් එකක් කපල, සඟක් දාලා පොඩි ඇඩ් එකක් දානවා උගේ ආසාවට. ඉතිං එතකොට කොහෙවත් ඉන්න එවුන් උගේ ෆොටෝ එක දාලා බුකිය පුරා මූ කැතයි කැතයි, දැක්කම වමනේ යනවා, ජාත්‍යන්තරේට යන්නේ කොමද අනංමනං පයිත්තියන් කියලා කියලා අරුව මානසිකව නැත්තට නැති කරල දාන්නේ ඌ මොන වරදක් කරාට ද?

    ඇයි සවුත්තු කරන්න විවේචනය කරන්න ඕනනං ඇත්තටම බලු වැඩ කරන උන් අපේ රටේ වෙන නැතුවද?

    ඒ එහෙම කියන්න එපා බන්. අපි ඉන්දියන් එවුන් වගේ කොයි වෙලේත් මේ ෆොටෝ ටික දැකලා කෙලින් කරන් ඉන්නෙලු.. මොනවා උනත් ඒ මනුස්සයාගේ ඒ කොමෙන්ට් එක කොටන්න ගත්ත උත්සාහය අගය කරන්න ඕනා. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පව්නේ බං. කෙනෙක් උවමනාවෙන් අවලස්සන වෙන්නෙ නෑනෙ. පොෂ් කෙල්ලගේ ඉඳන් ගමේ වෙඩින් එකට එන කෙල්ල වෙනකං රටේ නැති මේකප් දාගෙන එන්නෙ ලස්සනට පේන්න තියෙන ආසාවට නෙ.

    පොෂ් කියන්නේ උන්මාදයක් නේ බන්...ගොඩේ කොල්ලෝ කෙල්ලොත් පොෂ් වෙන්න දගලන්නේ...සමහර උන් මේකේ කමෙන්ට්ස් වලින් පොෂ් කියල පෙන්නන්න තනන්නේ..:lol: ඕව ඒ තරම් හිතන්න දේවල් නෙමෙයි :)

    කොහොම උනත් තමන්ට සුදුසු දේ තෝරාගන්න ඕනේ ඒ වගේ පබ්ලික් ඉවෙන්ට් එකකට යනකොට...නැත්තම් කොහොමත් චාටර් වෙන්න වෙනවා බන් ඉතින්...:yes: ඒවා හරි කියනවා නෙමෙයි...එත් ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ :yes:

    ඕව පබ්ලික් ඉවෙන්ට් නේ...ඉතින් ඒවාට කමෙන්ට් කරන්න ඕනේ එකෙක් ට නිදහස තියෙනවා ඒ යන අයට ඒවාට යනවා වගේම :) ඒවා විඳ දරාගන්න බැරිනම් ඉතින් අමාරුයි :yes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    :lol: ගල් ගඩොට්ටත් එහෙම්ම හිතෙන්න ඇති :yes: අසරණ දුප්පත් රටක ළමයි ටිකක් කරපු ඉවෙන්ට් එකක් නේ කියල :lol:

    she and patty jenkins doesn't know about this
    until some lonesome fucker just posted on their tweeter pages.
    poor sons and bitches:lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    she and patty jenkins doesn't know about this
    until some lonesome fucker just posted on their tweeter pages.
    poor sons and bitches:lol::lol::lol::lol:

    :lol: ගල් ගඩොට්ටත් එහෙම්ම හිතෙන්න ඇති :yes: අසරණ දුප්පත් රටක ළමයි ටිකක් කරපු ඉවෙන්ට් එකක් නේ කියල :lol:

    :lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම කරන එක නම් චාටර් වැඩක් :yes: එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...:)

    ඕව ලංකාවේ විතරක් වෙන දේවල් නෙමෙයි :rolleyes: වෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා :lol: කරන්න දෙයක් නැහැ ඉතින්...

    ow bn, meke inna posh kiyala hitan inna gobbayo hitanne lankawe tamai okkoma apahasa karana ewa tiyenne, suddo inna ratawal ehema neh, kiyala. paw ban un... :lol::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow bn, meke inna posh kiyala hitan inna gobbayo hitanne lankawe tamai okkoma apahasa karana ewa tiyenne, suddo inna ratawal ehema neh, kiyala. paw ban un... :lol::lol::lol:

    උබ පිටරට මිනිස්සු ආශ්‍රය කරලා නෑ වගේ නේද? උන් වැරැද්දක් තියෙනවා නම් කාරුණිකව කියනවා මිසක් අපේ උන් වගේ පුකෙන් හිනා වෙන්නේ නෑ. :lol: