මේකේ වසන්නෙත් උට දෙවනි නැති ආදිවාසින් වාගේ උන් 

ȜMA X;22178763 said:ලංකාවේ කියන්නේ අරබි හම්බයෝ වාගේ පරිනාමනය නොවූ ජීවීන් වසන දූපතක් කියලා මේ වාගේ thread බැලුවම තේරනවා
ඒ උනාට මුන්ගේ කමෙන්ට බලන්න ඕනි වෙන thread වල. සිරිසේන bra එකට ගැන කියලා පච කරා ආපු ගමන්මේකේ වසන්නෙත් උට දෙවනි නැති ආදිවාසින් වාගේ උන්
![]()
දන්නැති හින්ද අහන්නේ අපිට ඕව ඒ තරම් තේරුමක් නැහැ...අපිට දන්නේ විවිද ඇදුම් තරග විතරයි නේ 

එහෙම නැත්තම් කොස්ප්ලේ වල ඒවා ඕනේ එකක් ශා ශූ කියන්න ඕනෙද?
කොහොම නමුත් අපි තුන්වන ලෝකයේ දුප්පත් රටක් විදිහට සලකන හොලිවුඩ් නිලිය මේ කෙල්ල ගැන අනුකම්පා කරලා ට්වීට් එකක් දාල තියෙනවා 

මොන දේ උනත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් ගෙ ෆොටෝ වලින් පෝස්ට් දාලා ඒ අයව කැතයි කිය කිය බුකිය පුරා සවුත්තු කරල ෂෙයාර් කර කර විනෝද වෙන එක මොන තරං පහත් වැඩක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොල්ලෙක්ට කරත් කෙල්ලෙක්ට කරත් ඒක බලු වැඩක්. එකෙන් ඒ මනුස්සයා කොච්චර මානසික පීඩාවකට පත් වෙනවද. මේ wonder woman කේස් එක පටන්ගත්තෙත් එතනින් නෙ.
උඹල හිතපන් කොල්ලෙක් අමුතු කට් එකක් කපල, සඟක් දාලා පොඩි ඇඩ් එකක් දානවා උගේ ආසාවට. ඉතිං එතකොට කොහෙවත් ඉන්න එවුන් උගේ ෆොටෝ එක දාලා බුකිය පුරා මූ කැතයි කැතයි, දැක්කම වමනේ යනවා, ජාත්‍යන්තරේට යන්නේ කොමද අනංමනං පයිත්තියන් කියලා කියලා අරුව මානසිකව නැත්තට නැති කරල දාන්නේ ඌ මොන වරදක් කරාට ද?
ඇයි සවුත්තු කරන්න විවේචනය කරන්න ඕනනං ඇත්තටම බලු වැඩ කරන උන් අපේ රටේ වෙන නැතුවද?
එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...
වෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා
කරන්න දෙයක් නැහැ ඉතින්...මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු උන් කියල සදහන් වෙන නිසා අහන්නේ![]()
කොහොමද බන් කොස්ප්ලේ එකක් ගැන / ඒවාට සහභාගී උන ගැන විවේචන කරාම එතන පරිනාමනය නොවීමක් වෙන්නේ?දන්නැති හින්ද අහන්නේ අපිට ඕව ඒ තරම් තේරුමක් නැහැ...අපිට දන්නේ විවිද ඇදුම් තරග විතරයි නේ
කැත එකට දැන් කැතයි කියන එකත් පොෂ් නැද්ද?එහෙම නැත්තම් කොස්ප්ලේ වල ඒවා ඕනේ එකක් ශා ශූ කියන්න ඕනෙද?
කොහොම නමුත් අපි තුන්වන ලෝකයේ දුප්පත් රටක් විදිහට සලකන හොලිවුඩ් නිලිය මේ කෙල්ල ගැන අනුකම්පා කරලා ට්වීට් එකක් දාල තියෙනවා
ඉතින් ඕක කිව්වම අපි ගොඩේ![]()

එහෙම කරන එක නම් චාටර් වැඩක්එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...
![]()
ඕව ලංකාවේ විතරක් වෙන දේවල් නෙමෙයිවෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා
කරන්න දෙයක් නැහැ ඉතින්...
ȜMA X;22178933 said:උත්තරේ උඹම සපයගන තියනවා![]()
හම්මට..උබත් හෙන පොෂ් කොල්ලෙක් නේ...එතකොට කොස්ප්ලේ කියන්නේ විවිධ ඇදුම් තරගයක් හෝ ඒ සමාන දෙයක් නෙමෙයිද? 
කොහොමද බන් සිරාවට එකට කැතයි කිව්වම පරිනාමය නොවෙන්නේ? 
මොන දේ උනත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් ගෙ ෆොටෝ වලින් පෝස්ට් දාලා ඒ අයව කැතයි කිය කිය බුකිය පුරා සවුත්තු කරල ෂෙයාර් කර කර විනෝද වෙන එක මොන තරං පහත් වැඩක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොල්ලෙක්ට කරත් කෙල්ලෙක්ට කරත් ඒක බලු වැඩක්. එකෙන් ඒ මනුස්සයා කොච්චර මානසික පීඩාවකට පත් වෙනවද. මේ wonder woman කේස් එක පටන්ගත්තෙත් එතනින් නෙ.
උඹල හිතපන් කොල්ලෙක් අමුතු කට් එකක් කපල, සඟක් දාලා පොඩි ඇඩ් එකක් දානවා උගේ ආසාවට. ඉතිං එතකොට කොහෙවත් ඉන්න එවුන් උගේ ෆොටෝ එක දාලා බුකිය පුරා මූ කැතයි කැතයි, දැක්කම වමනේ යනවා, ජාත්‍යන්තරේට යන්නේ කොමද අනංමනං පයිත්තියන් කියලා කියලා අරුව මානසිකව නැත්තට නැති කරල දාන්නේ ඌ මොන වරදක් කරාට ද?
ඇයි සවුත්තු කරන්න විවේචනය කරන්න ඕනනං ඇත්තටම බලු වැඩ කරන උන් අපේ රටේ වෙන නැතුවද?

පව්නේ බං. කෙනෙක් උවමනාවෙන් අවලස්සන වෙන්නෙ නෑනෙ. පොෂ් කෙල්ලගේ ඉඳන් ගමේ වෙඩින් එකට එන කෙල්ල වෙනකං රටේ නැති මේකප් දාගෙන එන්නෙ ලස්සනට පේන්න තියෙන ආසාවට නෙ.
ඕව ඒ තරම් හිතන්න දේවල් නෙමෙයි 
ඒවා හරි කියනවා නෙමෙයි...එත් ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ 
ඒවා විඳ දරාගන්න බැරිනම් ඉතින් අමාරුයි 
hina kaala merenawa ban- Sinhalunta mona comic con da ban. lol
ගල් ගඩොට්ටත් එහෙම්ම හිතෙන්න ඇති
අසරණ දුප්පත් රටක ළමයි ටිකක් කරපු ඉවෙන්ට් එකක් නේ කියල 
ගල් ගඩොට්ටත් එහෙම්ම හිතෙන්න ඇති
අසරණ දුප්පත් රටක ළමයි ටිකක් කරපු ඉවෙන්ට් එකක් නේ කියල
![]()

she and patty jenkins doesn't know about this
until some lonesome fucker just posted on their tweeter pages.
poor sons and bitches![]()
ගල් ගඩොට්ටත් එහෙම්ම හිතෙන්න ඇති
අසරණ දුප්පත් රටක ළමයි ටිකක් කරපු ඉවෙන්ට් එකක් නේ කියල
![]()

එහෙම කරන එක නම් චාටර් වැඩක්එත් ඉතින් මේ වගේ පබ්ලික් ඉවන්ට් එකකට යනකොට ඔය වගේ දේවල් බලාපොරොත්තුව යන්න ඕනේ...
![]()
ඕව ලංකාවේ විතරක් වෙන දේවල් නෙමෙයිවෙන රටවල් වලත් ඔයිට වඩා අපහාස කරනවා
කරන්න දෙයක් නැහැ ඉතින්...

ow bn, meke inna posh kiyala hitan inna gobbayo hitanne lankawe tamai okkoma apahasa karana ewa tiyenne, suddo inna ratawal ehema neh, kiyala. paw ban un...![]()