මේකේ මචන්ලා තනිකරම ප්‍රෝඩාවක් යන්නේ. ඔය වැඩේට චිප් එකක් වත් මොනවත් ඕනේ වෙන්නේ නෑ. ෆෝන්වල LCD ඩිස්ප්ලේ වල (AMOLED නෙමෙයි) ඩිස්ප්ලේ එක ලේයර් කීපයකින් තියෙන්නේ.
![]()
ෆෝන්වල ඔය රූපෙ CCFL වෙනුවට LED තියෙන්නේ ඒවා ගැන හිතන්න එපා.
ඩිස්ප්ලේ එකේ උඩම තියනවා විනිවිද පේන කොලයක් අලවලා ඒකට කියන්නෙ පොලරයිසර් ලේයර් කියලා. (Polarizer) මේ කොලය ගැලවුනාම lcd එකක් සුදු පාටට විතරයි පේන්නෙ. ඉතින් අපි ඒ කොලයක් අරන් සාමාන්‍යය අව් කන්නඩියකට අලව ගත්තොත් ඒ කන්නඩියෙන් බලද්දි විතරයි දුරකථනයේ තිරය පේන්නෙ. මේ මනුස්සය කියනවා වගේ විශේෂයෙන් චිප් එකක් දාන්න අවශ්‍ය නෑ.
මේක ඕනෙම LCD එකකට හරි යනවා. ඔරලෝසුවක කළු සුදු තීරයකට පවා. ඔය මනුස්සය අතේ තියෙන ෆෝන් එක කොහොමත් කන්නාඩිය නැතුව ස්ක්‍රීන් එක ඔන් කරලා පෙන්නන්නේ නැහැනේ. අනික ඔය Polarizer කොළ ගන්න තියෙනවා ebay
http://www.ebay.com/itm/Internal-LC...larizer-Film-For-Apple-iPhone-6-/291433907088
ඕනෙනම් අරන් බලන්න.

ඉතින් බන් හරි ඔය උබ කියන ලේයර් එක ගලවලා සුදුපාට තිරයක් එක්ක පේන්නේ නැති ෆෝන් නෙවෙයි නේ වෙලදපොලට එන්නේ... ඒ ලේයර් එක තියෙද්දී තිරය සුදුපාට කරන්න වෙන්න ඇති ඔය සිස්ටම් එක..
මම දන්නේ නෑ උබ කියනදේ අනුව මට හිතුන දේ මම කිවුවේ...