Command Prompt එකෙන් Drives හංගමු

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
wade hodai machan.habai oyta wada lesi nadda my computer right karala manage gihin disk manegment yanna.ethanin hanganna one drive letter eka uda right click karala change drive letter gihin remove karala danawa.
eka lesei wage ekai kiwwe :D

rep +
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ubanam elakiri kollek ban

    welldone...

    tawath mewagema daksha kam karanna

    hide-drive.jpg

    ඔන්න අදත් හංගන එකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ.. මේකට කිසිම Software එකක් ඕන වෙන්නේ නැහැ.. ඕන වෙන්නේ Command Prompt එක විතරයි.. ඒක ඉතිං හැම Windows OS එකකම තියෙනවනේ.. අපිට පුළුවන් Command Prompt භාවිතයෙන් Hard Drives හංගන්න.. පොඩි Commands ටිකක් විතරයි ගහන්න තියෙන්නේ.. ගේමක් නැහැ.. එහෙනම් බලමු කොහොමද එහෙම කරන්නේ කියලා පියවරෙන් පියවර..

    1. Taskbar එකේ තියෙන Start Menu එක Click කරලා Run එකට යන්න.
    2. Run එකේ cmd කියලා ගහලා enter කරන්න. (දැන් Command Prompt එක open වෙයි)
    3. දැන් Diskpart කියලා ගහලා Enter කරන්න.
    4. ඊට පස්සේ List volume කියලා ගහලා Enter කරන්න.
    5. දැන් මෙතනින් ඔයාලට හංගන්න ඕන Volume එක තෝරගන්න.
    උදාහරනයක් විදියට select volume 3 ගැහුවොත් ඔයාලගේ volume 3 එක select වෙනවා.
    6.ඊට පස්සේ Remove letter F කියලා ගහලා Enter කරන්න.
    (F කියන්නේ අදාල Drive එකේ අකුර)
    7. දැන් ගිහිල්ලා බලන්න Drive එක Hide වෙලා ඇති.


    හංගලා විතරක් මදිනේ.. හංගපු එක එලියට ගන්න විදියත් කියලා දෙන්න එපායැ..

    1. අපි හංගන කොට කරපු 1 සිට 5 දක්වා පියවරවල් එහෙමම කරන්න.
    2. assign letter F කියලා ගහලා Enter කරන්න. (F කියන්නේ උදාහරනේ හැටියට, අදාල Drive එකේ Letter එක තමයි දෙන්න ඕන)

    ඔන්න ඉතිං ඕක තමයි වැඩේ.. හොඳ නම් Comment කරලා යන්න.. එහෙම කිව්වට කීයෙන් කී දෙනාද Comment කරන්නේ..