පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියළු දෙනා ඔවුන්ගේ අදහන ආගම අනුව ස්වර්ගයට හෝ දිව්‍යෙලා්කයට යාමට වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම අපි අතර සිටි සහෝදරයෙකු වන පාස්කු ප්‍රහාරයෙන් මියගිය "AnuradhaRa" සිහිකර විනාඩි දෙකක නිශ්ෂබ්ධතාවයක් පවත්වන්න. අපි අතරින් වෙන්වූ සොයුරාණෙනි ඔබට නිවන් සුව. 
