COMMERCE කරලා කරන්න දෙයක්
1.A/l commerce කරලා mgt degree යකුත් කරලා යන්න පුළුවන් Job මොනාද සහ පඩි කොහොමද ?
2.CA Cab 2 කරලා ඉවරයි.CA දිගටම කරන එකද හොද CIMA පටන් ගන්න එකද හොද ?නැත්තම් දෙකම කලොත් කොහොමද වෙඩක් වෙයිද ?
පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ (අදහස් ටිකක්) අයියල ටික 