Commerce මාස 6කින් කරන්න පුලුවන්ද ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    A/L Commerce මාස 6කින් කරන්න පුලුවන්ද ???
    3 S වත් ගන්න
    Management Degree එකක් කරන්න ආසයි.


    මම මැත්ස් කරලා තියෙන්නේ.
    කොමර්ස් නෝට්ස් මොකුත් නෑ
     
    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    rata panapan yakooo
    mona mgulata al karanne
    සල්ලි මදි බන් ඉඩම විකුණන්න දාල තියෙන්නේ
    මම QS කරේ. දැන් චෙෆ් කෝස් එකකුයි මැනේජ්මන්ට් එකක් කරලා හොටෙල් සයිඩ් එකකට යන්න හදන්නේ
    මම ආස දේ ඒක බන්
    මට දැන් QS අප්පිරියයි

    කැපවිම මත සියලු දේ තිරණය වෙනවා..බැ කියලා දෙයක් නම් නැ..
    පුලුවන්, ඔලුව කෙලින් තියන් කරපන් ඉලක්කෙට..
    Hariyata wada kaloth nam Masa 3n unath goda danna puluwan

    තෑන්ක්ස් කොල්ලනේ. Motivated :)
    ------ Post added on Jan 11, 2023 at 7:16 AM
     
    • Like
    Reactions: EVC

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    S3ක් ගන්න නම් මාස 6ක් හොදටම ඇති ක්ලාස් ගිහිල්ලා එහෙම.
    ලොකු ග්‍රේඩ්ස් වලට නම් යන්න අමාරු වෙයි හැබැයි
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    S3ක් ගන්න නම් මාස 6ක් හොදටම ඇති ක්ලාස් ගිහිල්ලා එහෙම.
    ලොකු ග්‍රේඩ්ස් වලට නම් යන්න අමාරු වෙයි හැබැයි
    its okay bn CCC වත් මොකද මට Degree එකට බේසික් දැනුම තියෙනවා කියලා පෙන්වන්න
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    its okay bn CCC වත් මොකද මට Degree එකට බේසික් දැනුම තියෙනවා කියලා පෙන්වන්න
    ඉට් විල් බී අ බිට් හාර්ඩර් ටු ගෙට් ත්‍රී සී'ස් අන්ලෙස් ඌ ඇලොකේට් සම් රීසනබල් ටයිම් ටු ස්ටඩීස් ඔන් ඩේලි බේසිස්.
    ඉෆ් යූ ආර්න්ට් ඩුයින්ග් එනි ජොබ් ඇන්ඩ් හෑව් සෆිශන්ට් ටයිම් ටු ස්පෙයාර්, ත්‍රී සී'ස් ආර් ඩෙෆිනීට්ලි ඇචීවබල්.
     
    • Love
    Reactions: Micheal Corleon

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    පුළුවන් මේ සැරෙ එහෙම කරල පට්ටම අඩුවයසින් cmpz ගිය කොල්ලෙක් ගැන news ගියා...ol නවයදි කරල Al 11 දි කරල
     
    • Love
    Reactions: Micheal Corleon

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Econ,BS nam 3 month walin unath goda da ganna puluwa.accounting walata 6 month athi.hoda revision clz set Kara ganin.e kale wage nei a/l Dan easy wela thiyenne.
     
    • Love
    Reactions: Micheal Corleon

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    BS nam girawa danna thiyenne. Accounts past papers walinma thama goda daganna oni. Accouting first paper ekai, management accounting part ekai balagattnm goda.
     
    • Love
    Reactions: Micheal Corleon