බෑන්ක් එකට කරන්න පුලුවන් ලබ්බක් නෑ මැෂින් එකේ. උන්ට පුලුවන් සල්ලි ගත්තා කියලා වැටෙන එක අකවුන්ට් එකේ අයින් කරලා බැලන්ස් එක අඩු නොකර තියන්න. ඕක error එකක්. පරණ diebold මැෂින් විතරක් නෙමෙයි අලුත් හිතාචි මැෂින් වලත් ඔය ලෙඩ තියෙනවා. මැෂින් හයි කරන්නේ නාරාහේන්පිටට පොඩ්ඩක් මෙහා කම්පැණියකින්. ඒකෙන් ටෙක්නීෂියන් කෙනෙක් ඇවිත් බලන්න ඕන සල්ලි හිර වෙලාද නැත්නම් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද කියලා. බැංකු කලින් නම් පරණ හම්පඩ මැෂින්ම පාවිච්චි කලා පස්සේ රටින් ඇවිත් මෙහේ ඒටීඑම් වල ස්කිමිං පටන් ගත්තට පස්සේ ඒකට පින් සිද්ධ වෙන්න අලුත් මැෂින් ආවා චිප් එක තියෙන කාඩ් එක්ක.
ලයිව් ආපු පොර නම් මෙලෝ මොලයක් නැති පිස්සු හුකන්නෙක්
ලයිව් ආපු පොර නම් මෙලෝ මොලයක් නැති පිස්සු හුකන්නෙක්