Commercial බැංකුව ගුපියන්ට දෙන ආතල් මෙන්න

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,396
    2,621
    113
    colombo
    බෑන්ක් එකට කරන්න පුලුවන් ලබ්බක් නෑ මැෂින් එකේ. උන්ට පුලුවන් සල්ලි ගත්තා කියලා වැටෙන එක අකවුන්ට් එකේ අයින් කරලා බැලන්ස් එක අඩු නොකර තියන්න. ඕක error එකක්. පරණ diebold මැෂින් විතරක් නෙමෙයි අලුත් හිතාචි මැෂින් වලත් ඔය ලෙඩ තියෙනවා. මැෂින් හයි කරන්නේ නාරාහේන්පිටට පොඩ්ඩක් මෙහා කම්පැණියකින්. ඒකෙන් ටෙක්නීෂියන් කෙනෙක් ඇවිත් බලන්න ඕන සල්ලි හිර වෙලාද නැත්නම් මැෂින් එකේ සල්ලි ඉවර වෙලාද කියලා. බැංකු කලින් නම් පරණ හම්පඩ මැෂින්ම පාවිච්චි කලා පස්සේ රටින් ඇවිත් මෙහේ ඒටීඑම් වල ස්කිමිං පටන් ගත්තට පස්සේ ඒකට පින් සිද්ධ වෙන්න අලුත් මැෂින් ආවා චිප් එක තියෙන කාඩ් එක්ක.

    ලයිව් ආපු පොර නම් මෙලෝ මොලයක් නැති පිස්සු හුකන්නෙක් :lol: :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138

    Railway station wala godak ewage button wada naha, ai repair karanne naththe?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,529
    113
    Railway station wala godak ewage button wada naha, ai repair karanne naththe?
    Complain karanne natuwa athi ban. Anika danna widiyata localize support ne. okkoma enaw aththe colombo walin. Anika branch wala inna unta knowledge ekak ne owa gana.
     
    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Commercial Bank ATM machine නම් අන්තිමයි. සල්ලි ගන්න ගියොත්.. වැඩේ කියන්නේ මුන්ට කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ.
    received_2122132717970191.jpeg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    Complain karanne natuwa athi ban. Anika danna widiyata localize support ne. okkoma enaw aththe colombo walin. Anika branch wala inna unta knowledge ekak ne owa gana.
    Station wala kochchara complain yanawada, daily transactions kochchara wenawada?

    Commercial Bank ATM machine නම් අන්තිමයි. සල්ලි ගන්න ගියොත්.. වැඩේ කියන්නේ මුන්ට කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ.
    View attachment 189496
    Oka anika, godak than wala out of service
    ------ Post added on Nov 13, 2022 at 10:25 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මට ඕක උණා අනුරාධපුරේ Com bank එකෙන් මම අය කාඩ් එක ඒ මැෂින් එකටම දාලා Balance එක බලලා අය අර මුදලම ගැහුවාම සල්ලි ආවා
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    ඕකා attention seeker කෙනෙක්. මාසෙට දවස් හතර පහක්ම කාටහරි complain කරනවා (මේ සැරේ කමර්ෂල් බැංකුව අහුවෙලා තියෙන්නේ). වටේටම ගැනු ඉන්නවා කියල පෙන්නන්න වැඩ කරන තැන කැහැටු ගෑනු දෙන්නෙක් තියාගෙන ඉන්නවා. බොනවා කියල පෙන්නන්න බියර් එකක් ගැහුවත් පොටෝ දානවා. පිස්සු හුත්තෙක් ඕකා. :lol:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මුන් එක්ක පුලුවන්ද කියහන්කෝ රටක් දියුණු කරන්න

    ඔය ගොබ්බයට කියපන් ඔය machine එකෙන් සල්ලි ආවේ නැත්තන් complain එකක් දාලා පහුවෙනිදා සල්ලි ගනින් කියලා

    ගොන්ම කැරියෙක්
     
    • Like
    Reactions: War Fighter

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,664
    5,210
    113
    මොන පොන්නයෙක්ද බං මේ

    අවදානේ ඕනෙ වෙලා වගේ