Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ?
මචන් ලා පොඩි අවුලක් මගෙ commercial bank එකෙ ඩෙබිඩ් කාර්ඩ් එක නැති උනා මම පස්සෙ කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කාර්ඩ් එක කැන්සල් කරා. පස්සෙ අයෙ කාර්ඩ් එක හම්බුනා , දැන් අයෙ මේ කාර්ඩ් එක ඇක්ටිව් කරන්න නම් ලගම බ්‍රන්ච් එකකට යන්න ඕනෙලු.
දැන් බැන්කු වහලා නිසා මුකුත් කරන්න විදියක් නෑ. කාර්ඩ් එකෙන් රිලොඩ් එකක් වත් දාගන්න විදියක් නෑ.
Email කරලා වත් බැරි වෙයිද කාර්ඩ් එක හදා ගන්න

Man dan gihin awe