Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ?

Character

Member
Dec 31, 2018
53
2
0
Commercial බැන්ක් එකෙ වැඩ කරන්නෙ කවුද ?

මචන් ලා පොඩි අවුලක් මගෙ commercial bank එකෙ ඩෙබිඩ් කාර්ඩ් එක නැති උනා මම පස්සෙ කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කාර්ඩ් එක කැන්සල් කරා. පස්සෙ අයෙ කාර්ඩ් එක හම්බුනා , දැන් අයෙ මේ කාර්ඩ් එක ඇක්ටිව් කරන්න නම් ලගම බ්‍රන්ච් එකකට යන්න ඕනෙලු.

දැන් බැන්කු වහලා නිසා මුකුත් කරන්න විදියක් නෑ. කාර්ඩ් එකෙන් රිලොඩ් එකක් වත් දාගන්න විදියක් නෑ.

Email කරලා වත් බැරි වෙයිද කාර්ඩ් එක හදා ගන්න
 
  • Like
Reactions: Tech Bro

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Card center ekatama katha karapan.. Othana issue eka atthe ube identitiy eka verify karaganna eka thamai... Try card center
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    බැංකු ඇරල තියෙන්නෙ. සේරම බැංකු අත්යවශ්‍ය සේවා කරලනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Card center ekatama katha karapan.. Othana issue eka atthe ube identitiy eka verify karaganna eka thamai... Try card center

    card eke ship eka cancel wenawnawa uba call karala card eka cancel karaham.

    lagama card branch ekata gihin aluth card ekak ganna wenawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ඔහොම සින් එකක් උනා බන් එක සැරයක්. පරණ කාර්ඩ් එක දෙන්න බෑ කිවා. ඒ වෙනුවට අලුත් එකක් තමා දුන්නේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මචන් ලා පොඩි අවුලක් මගෙ commercial bank එකෙ ඩෙබිඩ් කාර්ඩ් එක නැති උනා මම පස්සෙ කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කාර්ඩ් එක කැන්සල් කරා. පස්සෙ අයෙ කාර්ඩ් එක හම්බුනා , දැන් අයෙ මේ කාර්ඩ් එක ඇක්ටිව් කරන්න නම් ලගම බ්‍රන්ච් එකකට යන්න ඕනෙලු.

    දැන් බැන්කු වහලා නිසා මුකුත් කරන්න විදියක් නෑ. කාර්ඩ් එකෙන් රිලොඩ් එකක් වත් දාගන්න විදියක් නෑ.

    Email කරලා වත් බැරි වෙයිද කාර්ඩ් එක හදා ගන්න

    Online banking walin bank ekata message ekak dapan