Commercial හරි People's Bank එකේ වැඩකරන අය කවුද ඉන්නේ ?

ktM1989

Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    Commercial හරි People's Bank එකේ වැඩකරන අය කවුද ඉන්නේ ?

    මට ලොකු උදව්වක් ඉල්ලගන්න ඕන බන් Account එකක අයිතිකාරයාගේ Phone No එක හොයාගන්නයි ඕන! කරගන්න පුලුවන්නම් ලොකු උදව්වක් :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට ලොකු උදව්වක් ඉල්ලගන්න ඕන බන් Account එකක අයිතිකාරයාගේ Phone No එක හොයාගන්නයි ඕන! කරගන්න පුලුවන්නම් ලොකු උදව්වක් :(

    බැකුවේ ඇතුලේ කෙල්ලෙක් සල්ලි ගන්න ලියපු කොළ කැල්ලක් අහු උනා නේද උබට
    .
    .

    .
    .
    ,
    මෙතැන තෙරෙඩ් නොදා ඒකිව ෆලෝ කරහන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ලගදී බෑන්ක් ජොබ් එකෙන් අයින් වෙන්න ඉන්න කෙනෙක් උදවු කරාවි මචන්. පොඩ්ඩක් හිටහන්.
     
    • Like
    Reactions: ktM1989

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    සොහොන;19290204 said:
    බැකුවේ ඇතුලේ කෙල්ලෙක් සල්ලි ගන්න ලියපු කොළ කැල්ලක් අහු උනා නේද උබට
    .
    .

    .
    .
    ,
    මෙතැන තෙරෙඩ් නොදා ඒකිව ෆලෝ කරහන්

    :lol:අනේ නැ බන් පොඩි වැඩකට එකෙක්ට සල්ලි දැම්මා. මිනිහා දැන් phone answer කරන්නේ නැ godak වෙලාවට switch off එකයි! LAND line එක්කවත් තියනවද කියල බලන්නේ...
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    :lol:අනේ නැ බන් පොඩි වැඩකට එකෙක්ට සල්ලි දැම්මා. මිනිහා දැන් phone answer කරන්නේ නැ godak වෙලාවට switch off එකයි! LAND line එක්කවත් තියනවද කියල බලන්නේ...

    That's a matter for police to handle machan. You should make a complaint against him.
     
    • Like
    Reactions: ktM1989

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    That's a matter for police to handle machan. You should make a complaint against him.

    ඔව් බන්. එත් මට පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑ බන්. එකයි මේක ගොඩින් බේරගන්න බලන්නේ.. මුලින් මෙහෙම try කරනවා...
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ඔව් බන්. එත් මට පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑ බන්. එකයි මේක ගොඩින් බේරගන්න බලන්නේ.. මුලින් මෙහෙම try කරනවා...

    Salli keeyak da machan? deposit slips aran thiyaganna. Not every officer is authorized to access contact information of the account holder, only a higher management employee could see those details manager/loan officer etc.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    b.gif
    u.gif
    m.gif
    p.gif

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: ktM1989

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Salli keeyak da machan? deposit slips aran thiyaganna. Not every officer is authorized to access contact information of the account holder, only a higher management employee could see those details manager/loan officer etc.

    Pissuda ban ape account number eken bank eke inna normal staff ekatath details ganna puluwan. Mama dawasak salli wagayak gedara genawa, hawasa bank eke cashier hitapu lady call karala ahanawa salli aduwenda deela thienne kiyala? :baffled:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Pissuda ban ape account number eken bank eke inna normal staff ekatath details ganna puluwan. Mama dawasak salli wagayak gedara genawa, hawasa bank eke cashier hitapu lady call karala ahanawa salli aduwenda deela thienne kiyala? :baffled:

    මචන් උබට කැෂියර් කෙල්ලගේ රූපේ ෆෝන් එකෙන් පෙනුනද ?:lol: යකෝ ඒකිට උබේ විස්තර ලැබුනේ ඒකි දවස අවසානයේ ගනු දෙනු balance කරන්න යද්දී ඒකිට සල්ලිවල අඩුවක්/වැඩියක් තිබ්බොත් ඒකි අනිවාර්යයෙන් මැනේජරයට හෝ උසස් නිලධාරියෙක්ට කියනවා. උ තමා උබේ අංකේ දෙන්නේ. එහෙම නැත්නම් ඒකිට අංකේ ලැබෙන තව ක්‍රමයක් තියනවා උබ ඒකිට සල්ලි දෙන වෙලාවට ඇහැක් ගහල පෙම්බර/හැගීම්බර/දුක්බර හෝ කක්කබර පෙනුමක් දාල කොළ කැල්ලක අංකේ ලියල දෙන්න ඕන. (වැඩේ හරි ගියෝතින් කේක් කෑල්ලක් දීපන් ඇ. ):lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මට ලොකු උදව්වක් ඉල්ලගන්න ඕන බන් Account එකක අයිතිකාරයාගේ Phone No එක හොයාගන්නයි ඕන! කරගන්න පුලුවන්නම් ලොකු උදව්වක් :(

    ස්ලිප් එක අරන් කෙලින්ම බෑන්ක් එකට පලයන්.. ගිහින් මැනේජර්ට සීන් එක කියපන්..
    බැන්ක් එකෙන් හෙල්ප් කරයි.. එහෙම බැරිවුනොත් පොලිසි යන්න වෙයි..
     
    L-Smoker

    Member
    ස්ලිප් එක අරන් කෙලින්ම බෑන්ක් එකට පලයන්.. ගිහින් මැනේජර්ට සීන් එක කියපන්..
    බැන්ක් එකෙන් හෙල්ප් කරයි.. එහෙම බැරිවුනොත් පොලිසි යන්න වෙයි..
    මූ දැන් ඔය සල්ලි දාලා තියෙන්නෙ
    බඩුවක් ගහන්න වගේ නම්
    ලොවෙත් පොලිසියෙන් උදව් කරන්නේ නැහැ:lol: