Commercial bank complain.. help

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    Mage account eke visthara .. account balance deiails pitasthara pudgalayekuta Dee atha.. Mata mekata karanna tiyena visaduma mokak da? Please help
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    Mage account balance .. transaction details kiuwa.. API account ekata salli dalath kiyanne nathi eun mage details serama deela

    ehema nam kiyanne ne habei
    adurana ekek haraha baluwada danne ne.
    uba compalin karapan headoffice ekata unata hoyanna
    puluwan ube account ekata log una bank eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උංගෙ සිස්ටම් එකේ තියෙනව උඹේ අකවුන්ට් බැලන්ස් බලපු යූසර් කවුද කියල(දිනයයි වෙලාවයි එක්කම). හරියට කේස් එකක් ඇද්දොත් ඒ යූසර්ගෙන් අහයි ඇයි බැලුවෙ කියල. එයාට ඔප්පු කරගන්න බැරි වුණොත් ඔයා ඉන්න තැන ඔයාගෙ අනුදැනුම නැතුව බැලුව කියල ඒ බලපු කෙනාට ලොකු කේස් එකක් යයි.
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    උංගෙ සිස්ටම් එකේ තියෙනව උඹේ අකවුන්ට් බැලන්ස් බලපු යූසර් කවුද කියල(දිනයයි වෙලාවයි එක්කම). හරියට කේස් එකක් ඇද්දොත් ඒ යූසර්ගෙන් අහයි ඇයි බැලුවෙ කියල. එයාට ඔප්පු කරගන්න බැරි වුණොත් ඔයා ඉන්න තැන ඔයාගෙ අනුදැනුම නැතුව බැලුව කියල ඒ බලපු කෙනාට ලොකු කේස් එකක් යයි.
    Mama yanna oneda head office .. nathnam complain karannada number rkata
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mama yanna oneda head office .. nathnam complain karannada number rkata
    ඒක නම් හරියටම දන්නෙ නෑ බං. මම හිතන්නෙ නෑ නෝමල් කස්ටමර් කෙයා නම්බර් එකෙන් ඔය වගේ සීන් කතා කරන්න පුලුවන් වෙයි කියල. ෂුවර් නෑ. උංට කෝල් එකක් දාල බලපං
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උන්ට call කරලා අහන්න එපා. කෙලින්ම head office යන්න.
    මොකද ඔතන call කරපු ගමන් customer care එකේ උඹ call කරපු කෙනා දැන ගන්නවා බාල්දියක් පෙරලන්න යන්නේ උඹ කාට හරි කියලා. ඊට පස්සේ ඌ හොයල බලනවා කවුද කලින් චෙක් කරේ කියල. පස්සේ මූ ඔය ඩයල් එකට කියයි අන්න අරු උබට බාල්දියක් පෙරලන්න යන්නේ කියල. එතකොට අදාළ පොරට ටයිම් තියෙනවා ලොග් එක හොයලා මකන්න පුළුවන් එකෙක්ට ටෝක් කරලා මොකක් හරි ඌ ගේ අඟ බේරෙන්න හදාගන්න.

    ඒ නිසා උඹ එහෙම අහනවා නම් උබේ account විස්තර නොකියා වෙන Phone number එකකින් call කරල අහපං anonymous විදිහට. නැත්තන් කෙලින් හෙඩ් ඔෆිස් ගිහිල්ල අවශ්‍ය තැනට විතරක් තොරතුරු ලබා දීපන්.

    කොමෂල් එකේ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරා කියල උබට ලැබෙන දෙයක් නම් නැති වෙයි. උන් ඩයල් එක හොයල ඌ ට පනිෂ්මන්ට් එක දෙයි. උබට තැන්ක්යූ කම්ප්ලේන් කරාට කියල කියයි. අපි හොයල බලන්නම් කියයි. එච්චරයි.

    උබට වන්දි ගන්න නම් උබ නිතිය මාර්ගයෙන් යන්න ඕන. ඔප්පු කරන්න සාක්ෂි ඇතුව.
    නමුත් එහෙමත් නැතිනම් කරන්න දෙයක් නැහැ, අඩුම ගානේ කරපු එකාට අරින්න ඕන කියල හිතෙනවනම් හෙඩ් ඔෆිස් ගිහින් කම්ප්ලේන් දාපන්.
     
    :yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    headoffice ekata mail ekak damma nam athi branch manager CC karala :P