Commercial Bank Statements

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan kauru hari dnnwda Commercial Bank Statements ekak online ganna puluwanda kiyala?
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan kauru hari dnnwda Commercial Bank Statements ekak online ganna puluwanda kiyala?
    එකක් බෑ. එකක් ඕනා නම් බැංකුවට ගිහින් ප්‍රින්ට් තමා...
    option දෙකක් තිබේ
    - මාසේ අන්තිමට , සතිය අන්තිමට email එකක් එන්න
    - online එකවුන්ට් එකක් හදාගත්තා නම් කැමති කැමති වෙලාවට ගන්න පුළුවන්....
     
    • Love
    Reactions: samsri

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    Statement account ekak nam email ekata enne. etakota passbook ekak na. normal savings nam pass book tianwa (email statement na). online tianawa nam nikan transaction export ekak ganna puluwan. nattan each page 150k deela bank eken print karaganna oni (visa purpose nam) . Email eke statement eka valid na, hama page ekakama bank seal and signature oni
     
    • Love
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Email ekata enne nadda?
    na mcn nne naa,

    එකක් බෑ. එකක් ඕනා නම් බැංකුවට ගිහින් ප්‍රින්ට් තමා...
    option දෙකක් තිබේ

    - මාසේ අන්තිමට , සතිය අන්තිමට email එකක් එන්න
    - online එකවුන්ට් එකක් හදාගත්තා නම් කැමති කැමති වෙලාවට ගන්න පුළුවන්....
    Thanks mcn
    ------ Post added on Sep 12, 2022 at 10:21 AM

    Statement account ekak nam email ekata enne. etakota passbook ekak na. normal savings nam pass book tianwa (email statement na). online tianawa nam nikan transaction export ekak ganna puluwan. nattan each page 150k deela bank eken print karaganna oni (visa purpose nam) . Email eke statement eka valid na, hama page ekakama bank seal and signature oni
    Thanks mcn,
    ------ Post added on Sep 12, 2022 at 10:21 AM
     
    • Like
    Reactions: wqe123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Com Bank බෑ මචන් මම ඕනේ වෙලා ඇහුවාම බෑ කිව්වා branch යන්න කිව්වා

    Boc නම් පුළුවන් මට hotline එකෙන් branch එකේ No දුන්නා මම branch එකට කතා කරලා කිව්වා ම එවලා තිබුණා E-mail කරලා
     
    • Love
    Reactions: samsri

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Digital Banking වලට උඹ රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ පුළුවන් ලේසියෙන්ම.
     
    • Love
    Reactions: samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Time period ekk daala 'transaction history' eka search karala PDFeka download karaganna
    Thanks mcn,
    Digital Banking වලට උඹ රෙජිස්ටර් වෙලා නම් ඉන්නේ පුළුවන් ලේසියෙන්ම.
    Thanks mcn,
    Com Bank බෑ මචන් මම ඕනේ වෙලා ඇහුවාම බෑ කිව්වා branch යන්න කිව්වා

    Boc නම් පුළුවන් මට hotline එකෙන් branch එකේ No දුන්නා මම branch එකට කතා කරලා කිව්වා ම එවලා තිබුණා E-mail කරලා
    Thanks mcn,
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Statement account ekak nam email ekata enne. etakota passbook ekak na. normal savings nam pass book tianwa (email statement na). online tianawa nam nikan transaction export ekak ganna puluwan. nattan each page 150k deela bank eken print karaganna oni (visa purpose nam) . Email eke statement eka valid na, hama page ekakama bank seal and signature oni

    ඔන්ලයින් එකෙත් කොහොමත් සීල් එකකුයි අත්සනකුයි තියෙනවනේ. ඔන්ලයින් දෙන එක පිළිගන්නේ නැතුව අතින් ලියපු අත්සනකුයි සීල් එකකුයි තියෙන එකක් පිළිගන්න එක මෝඩ වැඩක් නේ බන්. බොරු කරන කෙනෙක්ට ඔය දෙකම බොරුවට හදන්න පුළුවන් නේ. කොහොමත් බෑන්ක් එකෙන් වෙරිෆයි කරන එකේ ඔය දෙකට දෙවිදියකට සලකන්නේ මොකද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    Statement account ekak nam email ekata enne. etakota passbook ekak na. normal savings nam pass book tianwa (email statement na). online tianawa nam nikan transaction export ekak ganna puluwan. nattan each page 150k deela bank eken print karaganna oni (visa purpose nam) . Email eke statement eka valid na, hama page ekakama bank seal and signature oni
    Dan one page 250 k ganawa bun

    ඔන්ලයින් එකෙත් කොහොමත් සීල් එකකුයි අත්සනකුයි තියෙනවනේ. ඔන්ලයින් දෙන එක පිළිගන්නේ නැතුව අතින් ලියපු අත්සනකුයි සීල් එකකුයි තියෙන එකක් පිළිගන්න එක මෝඩ වැඩක් නේ බන්. බොරු කරන කෙනෙක්ට ඔය දෙකම බොරුවට හදන්න පුළුවන් නේ. කොහොමත් බෑන්ක් එකෙන් වෙරිෆයි කරන එකේ ඔය දෙකට දෙවිදියකට සලකන්නේ මොකද?
    Online Digital bank kohomada bun සීල් එකකුයි අත්සනකුයි tiyena statement eka ganne?

    My Money - > Account Statement = "Currently no Accounts are available for selection."
    My Money - > Paper Based Statement -> Paper Based Statement = "You have no accounts that can be used in Stop Paper Based Statement"
    ------ Post added on Sep 12, 2022 at 7:57 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Dan one page 250 k ganawa bun

    Online Digital bank kohomada bun සීල් එකකුයි අත්සනකුයි tiyena statement eka ganne?

    My Money - > Account Statement = "Currently no Accounts are available for selection."
    My Money - > Paper Based Statement -> Paper Based Statement = "You have no accounts that can be used in Stop Paper Based Statement"
    ------ Post added on Sep 12, 2022 at 7:57 PM

    HNB eken nan denawa ban.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,197
    4,555
    113
    Dan one page 250 k ganawa bun

    Online Digital bank kohomada bun සීල් එකකුයි අත්සනකුයි tiyena statement eka ganne?

    My Money - > Account Statement = "Currently no Accounts are available for selection."
    My Money - > Paper Based Statement -> Paper Based Statement = "You have no accounts that can be used in Stop Paper Based Statement"
    ------ Post added on Sep 12, 2022 at 7:57 PM
    ba online evalat seal na. oya card transaction godak karanawa nam 2,3lax yai each page gaane print karala ganna bank eken (1month walatama 100 pages wat wadi). statement account vidiyata account change karala, online export eken download karala, handiye kaden print karala, bank eke andunana dial ekak allala seal , signature gahaganna
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    matath 2 years wage ganan one wela thiyenawa
    lankawata yanne nathuwa online request karoth bariweida?
    oniline banking walin PDF karaganna eka skill assesment ekakatawa wage accept karana ekak nathi wei neda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    matath 2 years wage ganan one wela thiyenawa
    lankawata yanne nathuwa online request karoth bariweida?
    oniline banking walin PDF karaganna eka skill assesment ekakatawa wage accept karana ekak nathi wei neda?
    ඕකුන් බැංකුවට නොයා දෙන්නේ නැහැ , බැංකුවට ගිහින් ඉල්ලලා මට කෑගැහුවා දෙන්න බෑ කියලා චාටර් ම Bank එකක්. අදහස අත ඇරලා දාපන් උන් දෙන්නේ නැහැ ඕක.

    BOC / LOLC / Pan Asia නම් Online Banking එකෙන් ම පුලුවන් ගන්න
     
    • Sad
    Reactions: kalhara96