commercial Bank

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    App එකනම් ගු ගොඩක් බං. කවුද දන්නේ නැ ඔකේ UI එක ගැහුවේ
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    SRI LANKA
    fa7b53bcba06aacf272958d3ae04ae46.jpg
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    me dawaswala mokakhari awulak thiyanawa. deposit ekak karala dawas 4k vithara giya app eke update wenna. samahara welawata notification enneth ne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,650
    113
    33
    Kalutara
    මම epassbook app එක දැම්ම. දවස් ගානකට කලින් සල්ලි ගත්තුවයි එක එක එව්වට කැපුන එව්වයි නොටිෆිකේශන් එනව අද. බොක්ක රත් වෙනව එක පාරටම මොකාද යකෝ මගේ සල්ලි වියදම් කරන්නෙ කියල. බලද්දි මමම ගත්තුව දවස් හතර පහකට කලින්. 😖