මචං උඹලගෙත් account වල මෙහෙම notice එකක් ඇවිත්ද? මොන ජිල්මාට් එකක් දායිද මුන්? :frown:
jhnnwp Well-known member Jan 6, 2012 43,749 31,576 113 May 30, 2015 #1 මචං උඹලගෙත් account වල මෙහෙම notice එකක් ඇවිත්ද? මොන ජිල්මාට් එකක් දායිද මුන්? Attachments 4398.PNG 8.5 KB · Views: 101 Last edited: May 30, 2015
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& May 30, 2015 #2 Mokakhari update ekak wenna Athi ban server eke. Hypervisor Fix ekada danne na ne.
jhnnwp Well-known member Jan 6, 2012 43,749 31,576 113 May 30, 2015 #3 Ayeshlive said: Mokakhari update ekak wenna Athi ban server eke. Hypervisor Fix ekada danne na ne. Click to expand... අනේ මන්ද බං ගිය අවුරුදු 5 මෙහෙම update එකක් යනවමයි.
Ayeshlive said: Mokakhari update ekak wenna Athi ban server eke. Hypervisor Fix ekada danne na ne. Click to expand... අනේ මන්ද බං ගිය අවුරුදු 5 මෙහෙම update එකක් යනවමයි.
Dennied Well-known member Nov 9, 2014 5,443 2,624 113 සිරි ලංකාව May 30, 2015 #4 jhnnwp said: අනේ මන්ද බං ගිය අවුරුදු 5 මෙහෙම update එකක් යනවමයි. Click to expand... ඇයි උඹට නිකම් මේකේ අමුත්තක් වගේ පේනවද..? බෑන්ක් එකට කතා කරලා අහමුද..?
jhnnwp said: අනේ මන්ද බං ගිය අවුරුදු 5 මෙහෙම update එකක් යනවමයි. Click to expand... ඇයි උඹට නිකම් මේකේ අමුත්තක් වගේ පේනවද..? බෑන්ක් එකට කතා කරලා අහමුද..?
jhnnwp Well-known member Jan 6, 2012 43,749 31,576 113 May 30, 2015 #6 Dennied said: ඇයි උඹට නිකම් මේකේ අමුත්තක් වගේ පේනවද..? බෑන්ක් එකට කතා කරලා අහමුද..? Click to expand... අමුත්තක් වෙන්නත් බැරි නැහැ බං මෙහෙ වෙන මගුල් දැක්කම. සමහරවිට හිතෙන්නේ මුන් security වැඩිකරනවා ඇති. මොකද NSB hack කරපු නිසා. Last edited: May 30, 2015
Dennied said: ඇයි උඹට නිකම් මේකේ අමුත්තක් වගේ පේනවද..? බෑන්ක් එකට කතා කරලා අහමුද..? Click to expand... අමුත්තක් වෙන්නත් බැරි නැහැ බං මෙහෙ වෙන මගුල් දැක්කම. සමහරවිට හිතෙන්නේ මුන් security වැඩිකරනවා ඇති. මොකද NSB hack කරපු නිසා.
jhnnwp Well-known member Jan 6, 2012 43,749 31,576 113 May 30, 2015 #7 binoj said: Yes, Awith, dan dakke. Click to expand... ආ උඹටත් ඇවිල්ලද? තව කාටද ආවෙ බලමු