commercial online banking

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    commercial online banking එක desktop එකේ පාවිච්චි කරන්නෙ කොහොමද​?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    bank ekata gihin kiyanna online banking active karala denna kiyala. eetapasse application ekak dei. eka purola dunnata passe hadaganna puluwan. username eka enna tika dawasak yanawa. ewagema annual fee ekak gewannath ona online banking walata.
     
    • Like
    Reactions: kavindu84

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    online banking nikan denne ne bn.. ekata wenama register weyan..

    ela. thanks

    bank ekata gihin kiyanna online banking active karala denna kiyala. eetapasse application ekak dei. eka purola dunnata passe hadaganna puluwan. username eka enna tika dawasak yanawa. ewagema annual fee ekak gewannath ona online banking walata.

    samanyen keeyak witharada? bn
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    mona login id ekada ban. identity card eke num ekada?
    naththan akata wenama register wenna onada?

    මචං බැංකුවට ගිහින් කියපන් ඔන්ලයින් ඇක්ටිව් කරගන්න ඕන කියල. එතකොට ෆෝම් එකක් දෙයි පුරවන්න. ඒක පුරවලා දුන්නම එවෙලේ උබෙන් අහයි login id (username) එකට කැමති එකක් කියන්න කියලා. ඒ කිව්වම ඒක login id එකට දාලා හදනවා උන්. ඊටපස්සේ ඊමේල් එකක් එයි පළවෙනි පාර ලොග් වෙන්න පාස්වර්ඩ් එකත් එක්ක. ඒක ගහල අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. online banking ඇක්ටිව් වෙන්න දවසක් දෙකක් යනවා (මොකද උබ branch එකකින් හැදුවට අකවුන්ට් එක ඇක්ටිව් කරන්න commercial head office එකට උබේ ෆෝම් එක යවන්න ඕන). උබට එතකන් ලොග් වෙන්න බැලන්ස් එක බලන්න පුළුවන් සල්ලි transfer කරන්න නම් ඇක්ටිව් වෙනකන් ඉන්න ඕන.
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    samanyen keeyak witharada? bn[/QUOTE]

    registration fee eka 1500ida koheda. annual fee eka 1000k mata mataka widiyata. mageth tiyenawa com bank online banking.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    මචං බැංකුවට ගිහින් කියපන් ඔන්ලයින් ඇක්ටිව් කරගන්න ඕන කියල. එතකොට ෆෝම් එකක් දෙයි පුරවන්න. ඒක පුරවලා දුන්නම එවෙලේ උබෙන් අහයි login id (username) එකට කැමති එකක් කියන්න කියලා. ඒ කිව්වම ඒක login id එකට දාලා හදනවා උන්. ඊටපස්සේ ඊමේල් එකක් එයි පළවෙනි පාර ලොග් වෙන්න පාස්වර්ඩ් එකත් එක්ක. ඒක ගහල අකවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන්. online banking ඇක්ටිව් වෙන්න දවසක් දෙකක් යනවා (මොකද උබ branch එකකින් හැදුවට අකවුන්ට් එක ඇක්ටිව් කරන්න commercial head office එකට උබේ ෆෝම් එක යවන්න ඕන). උබට එතකන් ලොග් වෙන්න බැලන්ස් එක බලන්න පුළුවන් සල්ලි transfer කරන්න නම් ඇක්ටිව් වෙනකන් ඉන්න ඕන.

    thanks ban

    samanyen keeyak witharada? bn

    registration fee eka 1500ida koheda. annual fee eka 1000k mata mataka widiyata. mageth tiyenawa com bank online banking.[/QUOTE]

    ela