ගේම් ගහන උන්ට පට්ට ගේම් එකක් මේ අවුරැද්දේ එන්න නියමිතයි.. වැඩි කතා නෑ... මේ විීඩියෝ ටෑල් එක පොඩිඩක් බලල හිටියනං ...
මට තනි ඇහැට ඇඩිල ආයේ ඇඩුනා .... මම මුලින්ම හිතුවේ film එකක් කියලා.. පස්සේ තමයි දැක්කේ ගේමක් කියල පට්ට නේ..
හොදනං දන්නවනේ මට තනි ඇහැට ඇඩිල ආයේ ඇඩුනා .... මම මුලින්ම හිතුවේ film එකක් කියලා.. පස්සේ තමයි දැක්කේ ගේමක් කියල පට්ට නේ..
kohomada meketa one spec eihema
graphic nam superb 

GTA V PC Version එකත් එනවලු නේද මේ මාර්තු දිහා 