Comming Soon

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    ගේම් ගහන උන්ට පට්ට ගේම් එකක් මේ අවුරැද්දේ එන්න නියමිතයි.. වැඩි කතා නෑ... මේ විීඩියෝ ටෑල් එක පොඩිඩක් බලල හිටියනං ...






    මට තනි ඇහැට ඇඩිල ආයේ ඇඩුනා .... මම මුලින්ම හිතුවේ film එකක් කියලා.. පස්සේ තමයි දැක්කේ ගේමක් කියල පට්ට නේ..
    ​
    හොදනං දන්නවනේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,319
    113
    38
    මීගමුව
    ඔය වීඩියෝ වල තියෙන කොලිටිය ගේම් එකෙත් තිබ්බනං හොඳයි :( GTA V PC Version එකත් එනවලු නේද මේ මාර්තු දිහා :(