යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ
මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල
මගෙ නම් Singale side =5/=
Double Side = 10/=
ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද
ස්තානය = මහරගම / කටුවාවල පාර
මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල
මගෙ නම් Singale side =5/=
Double Side = 10/=
ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද
ස්තානය = මහරගම / කටුවාවල පාර