Commiunication & Bookshop තියෙන උන් වරෙල්ල

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ

    මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල

    මගෙ නම් Singale side =5/=
    Double Side = 10/=

    ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද

    ස්තානය = මහරගම / කටුවාවල පාර
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Machan Phone card sell karana Agentla wistra hoyaganne kohomada. Dialog hari mobitel Hari call karala ahuwahama kiyanawada.Eka card ekakin kiyak profit tiyada ?
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Machan Phone card sell karana Agentla wistra hoyaganne kohomada. Dialog hari mobitel Hari call karala ahuwahama kiyanawada.Eka car ekakin kiyak profit tiyada ?
    මචන් මම අවුරුදු දෙකකට කලින් මොබිටෙල් රෙෆ් කෙනෙක් විදියට හිටියේ, ඒ දවස් වලනම් කාඩේකට කාඩ්ස් දුන්නෙ මේ ගනන් වලට,

    50 - Rs 47.785/=
    100- Rs 95.75/=
    49 - Rs 46.18/=
    99 - Rs 93.31/=
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    මචන් මම අවුරුදු දෙකකට කලින් මොබිටෙල් රෙෆ් කෙනෙක් විදියට හිටියේ, ඒ දවස් වලනම් කාඩේකට කාඩ්ස් දුන්නෙ මේ ගනන් වලට,

    50 - Rs 47.785/=
    100- Rs 95.75/=
    49 - Rs 46.18/=
    99 - Rs 93.31/=
    machan dialog hari mobitel ekata hari call karala Agentlage wistra ganna puluwanda.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,020
    8,863
    113
    Cenon
    cenon.com
    යාලුවනේ ඔයාලගෙන් කවුද කොමිඋනිකෙශන් එකක් කරන කෙනෙක් ඉන්නෙ

    මට දැනගන්න ඕනෙ ෆොටෝකොපි සින්ගල් සයිඩ් කීයද ඩබල් සයිඩ් කීයද කියල

    මගෙ නම් Singale side =5/=
    Double Side = 10/=

    ඩබල් සයිඩ් 10/= වැඩිද එහෙනම් කීයක් වගේ ගන්න ඕනෙද


    ස්තානය = මහරගම / කටුවාවල පාර
    Panadura Nalluruwa me price thama, awulakna ban e gana.
    samaharu 4 8 th gahanawa.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    double side 10/= ක් ගන්න එක ටිකක් හොඳ මදි, එකම A4 එකනේ. 8/= වගේ ගන්න, ඉතුරු 2/= දෙන්න. එතකොට මිනිස්සුන්ටත් ආයේ එන්න හිතෙනවා. ඉතුරු ඉල්ලන එකකුත් නෑ
     
    • Like
    Reactions: kevin_levin

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කාලේ පිටුවක් දෙසීයයි. පිටු සීයක් ෆොටෝකොපි කරගන්න ගිහිං 20000 කට කෙලවගන්න ගිහිං හැමිනියං කියලා 15000කට ප්‍රින්ටර් එකක් ගත්තා😶😶