Common Genaral test ආතල්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    E4A48E47-5477-4C94-A7D1-63D4250A5B73.jpeg
    8E2CEDD4-F9F5-47EC-B61B-7003EC9471BB.jpeg
    55F661B8-0402-4B9C-A2B9-8BD4518919A0.jpeg
    7E861536-2E70-46EA-A5F0-B5D641C4900C.jpeg
    F566DEFF-7484-4E22-8758-6690E50AE1D4.jpeg
    1E0947C2-7535-403A-BFD3-26623C2BFA3B.jpeg
    6E9CCD7E-C5C0-439B-9BFE-52166EE9C593.jpeg
    ED18905E-67CB-42A0-9CC0-695BFCA35BC5.jpeg
    00B87ECE-406C-4F42-ACAF-7B8AD255AF66.jpeg
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අඩෝ ඕක පට්ට අමාරුයි බන් මට !අනෙක් ප්‍රධාන විශයන්වත් ඔච්චර අමාරු නෑ!😪
     
    • Like
    Reactions: akshanz 2.0

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ado පේපර් එක ඇත්තටම අමාරුයි නේද, පට්ටම විදියට හිතන්න ඕන ගොඩක් ඒවට

    How those questions are leaked🙄
    විභාගෙ තිබ්බානේ බන්, ඊට පස්සෙ පේපරේ ගෙදර අරං එන්න දෙනවා
    ------ Post added on Feb 21, 2022 at 11:17 PM
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    අඩෝ ඕක පට්ට අමාරුයි බන් මට !අනෙක් ප්‍රධාන විශයන්වත් ඔච්චර අමාරු නෑ!😪
    ඒ පේපරේට කාලෙ මදි වෙන්න ඇති මං දැක්කා. අමුතු පස්න තිබ්බෙ 😁

    තාම එලේවල් කරන උන් ඉන්නවද බන් මේකේ? 🙄
    මේ ටිකේ නම් මේකෙ නැතුව ඇති.
    ------ Post added on Feb 22, 2022 at 3:37 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,179
    113
    ඇත්තටම කොහොමද බං මේවට උත්තර ගන්නේ
    1645525223738.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ කවුද බන් ? මම තැන් කීපයකම් දැක්කා මීම්ස් වල .
    හරේන්ද්‍ර ජයලාල් පොඩි කාලේ වගේ
    1645526553942.png
     
    • Haha
    Reactions: NaiRobi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    • Like
    Reactions: Tharaka_x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,656
    113
    එකමත් එක රටක
    හදල පෙන්නපන්! :D
    ~@~ = &# නිසා

    බිජිප්තුවෝ තමයි දෙකේ පාදේ use කරල තියෙන්නේ. උන්ගේ ඉලක්කම් 3ක් ඕන එකට අනිත් උන්ගේ ඉලක්කම් දෙකක් ඉකින්නේ සිජිප්තුවෝ තමයි තුනේ පදේ.

    දෙකේ පාදේ තියෙන්නේ 1 , 0 විතර නේ. ඉලක්කම් තුනක් ලියපු නිසා එක 010 වෙන බෑ . 0 මුලින් ලියන්නේ නෑ නේ. 101 වෙන්න ඕනේ.
    ~ = 1
    @ = 0

    101 = 5

    5 තුනේ පාදෙන් ලිව්වම , 12 = &#
    & = 1
    # = 2

    ඔහොම අරගෙන හදන්න.

    33) ~~~ = 111 (දෙකේ පාදේ ) = 7 = 21 (තුනේ පාදේ) = #& :)