Common Genaral test ආතල්

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ~@~ = &# නිසා

    බිජිප්තුවෝ තමයි දෙකේ පාදේ use කරල තියෙන්නේ. උන්ගේ ඉලක්කම් 3ක් ඕන එකට අනිත් උන්ගේ ඉලක්කම් දෙකක් ඉකින්නේ සිජිප්තුවෝ තමයි තුනේ පදේ.

    දෙකේ පාදේ තියෙන්නේ 1 , 0 විතර නේ. ඉලක්කම් තුනක් ලියපු නිසා එක 010 වෙන බෑ . 0 මුලින් ලියන්නේ නෑ නේ. 101 වෙන්න ඕනේ.
    ~ = 1
    @ = 0

    101 = 5

    5 තුනේ පාදෙන් ලිව්වම , 12 = &#
    & = 1
    # = 2

    ඔහොම අරගෙන හදන්න.

    33) ~~~ = 111 (දෙකේ පාදේ ) = 7 = 21 (තුනේ පාදේ) = #& :)
    :oops: :baffled:

    සුපිරි මොලකරයෙක්නෙ! :D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    දෙකේ පාදේ තියෙන්නේ 1 , 0 විතර නේ. ඉලක්කම් තුනක් ලියපු නිසා එක 010 වෙන බෑ . 0 මුලින් ලියන්නේ නෑ නේ. 101 වෙන්න ඕනේ.
    010 kiyala gattath uttara enawa neda. ekama uttara enne. mama palaweni eka baluwa #& enawa.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඇත්තටම කොහොමද බං මේවට උත්තර ගන්නේ
    View attachment 161314
    මේක මම හැදුවෙ නැත්තෙ දෙකෙ පාදේ තුනේ පාදෙ කියන්නෙ මොකද්ද දන්නෙ නැතුව හිටියෙ
    ගෙදර ආවම තමා දන්නෙ binary වගේ scene එකක් කියල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    Binary has only 1 and 0
    ##=22=8=100=~@@
    bro 8 binary number = 1000 correct answer = ~@@@

    010 = 2(දෙකේ පාදයට) = 2 (තුනේ පාදයට )

    සංඛ්‍යා දෙකක් එන්නේ නෑ නේ බන්. :unsure:
    ammatsiri owne. 2^0 1i kiyala aragena. ethana logic eka apply karanna one neda. binary danagattath ba.