Common Line Express (CPCN)

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    මගේ order එකක් deliver වුනා කියල confirm කරන්න email එකක් ඇවිල්ලා. ඒත් මට call එකක්වත් ආවෙ නෑ :angry: . CPCN ගැන ගොඩාක් threads තියනවා තමා ඒවා ඔක්කොම වගේ මම බැලුවා. මම දැක්කා කවුරු හරි කෙනෙක්ට මේ වැඩේම වුණා කියලා දාලා තියනවා. මොකක්ද ඊටපස්සේ වුනේ කියලා දැනගන්න ඕනේ. email එකක් නම් දැම්මා No reply හෙට වත් call කරන්න ඔනේ වැඩකරන number එකක් තියනවද?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy

    මගේ order එකක් deliver වුනා කියල confirm කරන්න email එකක් ඇවිල්ලා. ඒත් මට call එකක්වත් ආවෙ නෑ :angry: . CPCN ගැන ගොඩාක් threads තියනවා තමා ඒවා ඔක්කොම වගේ මම බැලුවා. මම දැක්කා කවුරු හරි කෙනෙක්ට මේ වැඩේම වුණා කියලා දාලා තියනවා. මොකක්ද ඊටපස්සේ වුනේ කියලා දැනගන්න ඕනේ. email එකක් නම් දැම්මා No reply හෙට වත් call කරන්න ඔනේ වැඩකරන number එකක් තියනවද?
    උන්ගේ නම්බර් නම් වැඩ කරන්නේ නෑ . වැඩ කරත් ආන්සර් කරන්නෙ නෑ . මගෙත් ඔර්ඩර් 2ක් තියනවා.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    උන්ගෙ ඔපිසිය මරදානේද කොහෙද තියෙන්නෙ .... මම වාහන කීපයක් එක තැන දැකල තියෙනව ....ෂුවර් නෑ.

    එල්ෆින්ස්ටන් ඉඳල ටෙක්නිකල් හංදියට පාරෙ දකුණු පැත්තෙන් එද්දි තියෙන්නෙ.... මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ද කොහෙද කොඩිනේට් කරන්නෙ...
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Mekata try krnna meka wada. Unge fb eken hoyagaththe
    +94114670069

    Kandy nam 0779724327 try krnna
    Call kara no answer
    Eth item eka dan labuna (ada hawasa 4.50ta wage)

    Eyala karanawa kiyanne item eka deliver karana kenata deela tika dawaskin delivered kiyala danawalu
    Ethakota deliver wela nowenna chance ekakuth thiyanwalu
    Iye ude thama delivered kiyala email eka awe
    Reply karapu hamotama thankssss
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Call kara no answer
    Eth item eka dan labuna (ada hawasa 4.50ta wage)

    Eyala karanawa kiyanne item eka deliver karana kenata deela tika dawaskin delivered kiyala danawalu
    Ethakota deliver wela nowenna chance ekakuth thiyanwalu
    Iye ude thama delivered kiyala email eka awe
    Reply karapu hamotama thankssss
    CPCN ekta handover kra kiyla tracking ake watila kochra dwsk gymda ubta gdrta delivr une