commonline express/ AliExpress

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    නැ මචං. මගේ නම් ගිය සතියේ ලංකාවට ආවා කියල තියෙන්නෙ.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    නැ මචං. මගේ නම් ගිය සතියේ ලංකාවට ආවා කියල තියෙන්නෙ.
    lankawata awith masayak wage yanawa

    AliExpress higana haththa aduwei dan shipping wadi nisa
    ------ Post added on Aug 8, 2022 at 6:49 PM
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    lankawata awith masayak wage yanawa

    AliExpress higana haththa aduwei dan shipping wadi nisa
    ------ Post added on Aug 8, 2022 at 6:49 PM
    චිනේ ඉඳන් ලංකාවට එනවා දවස් 3න 4න්. මෙහේ උන් තමා මාස ගනන් හමනන්නෙ :lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    චිනේ ඉඳන් ලංකාවට එනවා දවස් 3න 4න්. මෙහේ උන් තමා මාස ගනන් හමනන්නෙ :lol:
    Ow, Kohomath un delivery time 60days wage yanawa kiyanawane
     
    • Like
    Reactions: GDKN2

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    ජූනි මාසේ මුල දාපු එකක් නම් දවස් පහලවෙන් ආවා, ඊට පස්සේ දාපු එකක් එන්න මාස එකහමාරක් වගේ ගියා
     

    cyberian

    Active member
  • Nov 9, 2008
    108
    94
    28
    මුන් ඔක්කොටම එහා වගේ. මාස ගානක් වෙනවා තාම නෑ. :no:

    ඊට පස්සේ order කරපු ඒවත් ආව. Not sure who delivered them but the tracking id starts with LP. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,022
    22,425
    113
    Aliexpress උන් මොක්කුන්ට දෙනවද මන්ද ඩෙලිවර් කරන්න. මහම කරුමයක්.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Parcel 1
    July 11th CommonLine ekata gihin thiyenne.. thama na

    Parcel 2 - July 27th

    Last week mama Townhall giya welavaka munge Maradana office eka hoyan giya.. therumak na.. pakku reason kiyanava iwarayak na...😏

    Lokuma aula kiyanne free shipping nathi hinda hema ekama Ali Standard Shipping. Eva okkoma dan mekun haraha ena hnda ekath hopeless.
    Issaranam Standard shipping eka Singapore post haraha avith post eken eddi 2weeks veddi badu labeava.. dan ekath courier ekata deela h%&la 🤬
    ------ Post added on Aug 12, 2022 at 2:51 AM
     
    Last edited:
    • Like
    Reactions: cyberian and 66000V

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Bw eken enna thiyanawa ekak masa 2k wenawa delivery karalath nathuwa tracking wala delivery failed lu :baffled:
    Uge site eke thieyena mail address okkotama yawwa mail ekak tracking num okkoma dala hellak liyala.. pending okkoma ava mail yawala sathi 1-2 athulatha😄
    IMG-20220711-WA0049.jpg
     
    • Like
    Reactions: King_cobra