communication එකකට දාන්න නමක් කියපල්ලකෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    communication එකකට දාන්න නමක් කියපල්ලකෝ

    මචංලා කොමියුනිකේසන් එකක් පටන් ගන්න හදන්නේ
    photocopy
    laminate
    printout
    video editing
    pc repairing
    pc sale
    computer parts sales
    mobile phone sales and repairing
    වගේ දේවල් කරන්න ඉන්නේ


    මේ බිස්නස් එකට දාන්න සුදුසු නමක් කියපල්ලකෝ

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මගේ බයික් සේල් එකේ නම mass auto lanka
    ඒකත් එලකිරි එකේ උඹලම තමා සජෙස්ට් කලේ