Communication ෂොප් එකක් කරන කෙනෙක් ඉන්නවද ?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Communication එකක් කරන කෙනෙක් ඉන්නවද?
    මට දැන ගන්න ඕනි හොද කොපි මැෂින් එකක , ස්කෑනර් එකක Specs මොනාද කියලා.

    දැනට තියෙන්නේ e-STUDIO 2508a Toshiba, Brother MFC-L2700D
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම නම් කරන්නේ නෑ.. දන්න එකෙක් නම් ඉන්නවා. ඌ කිව්වා ගොඩක් ඒවා දෑන් වෑහීගෙන යනවා. ඒවා වල තියෙන බඩු විකුණනවා කියලා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නම් කරන්නේ නෑ.. දන්න එකෙක් නම් ඉන්නවා. ඌ කිව්වා ගොඩක් ඒවා දෑන් වෑහීගෙන යනවා. ඒවා වල තියෙන බඩු විකුණනවා කියලා.
    මට දැන ගන්න ඕනි හොද කොපි මැෂින් එකක , ස්කෑනර් එකක Specs මොනාද කියලා.
     
    • Like
    Reactions: malakadss