Communication Help...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මම communication එකක් පටන් අරන් කරගෙන යනවා දැන් මාස 03ක විතර කාලෙක ඉඳන්. reload , sim card , phone card , photocopy, printout , computer accessories, phone accessories, ජංගම දුරකථන අලෙවිය, පරිගණක අලෙවිය, සිංහල/ඉංග්‍රීසි/හින්දි/දමිළ චිත්‍රපටි අලෙවිය , පාසැල් උපකරණ / ලිපි ද්‍රව්‍ය අලෙවිය වගේ දේවල් තමයි මම කරන්නෙ.

    මම communication එක business එකක් විදියට register කරලා තමයි කරන් යන්නෙ. මට ඔයාලගෙන් දැනගන්න කාරණා කිහිපයක් තියෙනවා.

    1. ජංගම දුරකථන අලෙවි කරන්න TRC එකෙන් විශේෂ අනුමැතියක් ගන්න ඕනෙද? මම ෆෝන් ගේන්නෙ කොළඹින්. ඒවගෙ TRCSL Approved කියලා ගහලා තියෙනවා.

    2. CD write කරලා විකුණන්න බැරිද?

    3. සිංදු ෆෝන් වලට මෙමරි කාඩ් වලට දාල දෙන ඒව තහනම්ද?

    4. ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් විකුණන්න බැරිද?

    මෙන්න මේ ගැටලු වලට පිළිතුරු සහ communication එකක් කරගෙන යද්දි දැනගන්න ඕන කරුණු මොනවද කියලා ඔයාලගෙන් දැනගන්න ඕනි.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    1. උඹ Re seller විදියට විකුනන්න නම් අවශය නෑ. ඔක ඔනේ වෙන්නේ උඹම Phone ලංකාවට ගෙනල්ලා විකුනනවා නම් තමා. Agent/Distributor ගෙන් අරන් වික්කට අවුලක් නෑ. හැබැයි Reference තියාගන්න උබ අදාළ Agent/distributor ගෙන් අරන් විකුනන්නේ කියලා. (distributor ගෙන් ගත්තු බිල් එහෙම) මේවා ඔනේ වෙන්නේ උබ hand carry කරලා TRC approval නැතුව විකුනනවාද කියලා පොලිසියෙන් බලන්න අවොත් විතරයි.

    2,3,4. මේක උබ wirite කරන content අනුව තමා. ගොඩ කාලෙක ඉඳන් Microsoft (windows/offce etc..) ඒවා අල්ලනවා. (වැල කොහොමත් අල්ලනවා) . හරියටම දන්නේ නෑ.

    මම communication එකක් කරන්නේ නැත
     
    • Like
    Reactions: lashan M

    ela ela. thnx macho.
     
    Vision777

    Active member
  • Mobile phones විකිනීම ගෑන නම් වෑඩි විස්තරයක් දන්නෙ නෑ මචන්.:(
    CD, DVD write කරන එක ඉතින් උබ write කරන දේ අනුව තමා "waparc" කියල තියනව වගේ.:)
    මගෙ යාළුවෙක් ඉන්නව මචන් communication 1ක් කරන. ඌ නම් films download කරලා විකුනනවා.:yes:
     
    • Like
    Reactions: lashan M

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Mobile phones විකිනීම ගෑන නම් වෑඩි විස්තරයක් දන්නෙ නෑ මචන්.:(
    CD, DVD write කරන එක ඉතින් උබ write කරන දේ අනුව තමා "waparc" කියල තියනව වගේ.:)
    මගෙ යාළුවෙක් ඉන්නව මචන් communication 1ක් කරන. ඌ නම් films download කරලා විකුනනවා.:yes:

    ela ela. thanks macho.