මචන්ලා මම communication එකක් පටන් අරන් කරගෙන යනවා දැන් මාස 03ක විතර කාලෙක ඉඳන්. reload , sim card , phone card , photocopy, printout , computer accessories, phone accessories, ජංගම දුරකථන අලෙවිය, පරිගණක අලෙවිය, සිංහල/ඉංග්‍රීසි/හින්දි/දමිළ චිත්‍රපටි අලෙවිය , පාසැල් උපකරණ / ලිපි ද්‍රව්‍ය අලෙවිය වගේ දේවල් තමයි මම කරන්නෙ.
මම communication එක business එකක් විදියට register කරලා තමයි කරන් යන්නෙ. මට ඔයාලගෙන් දැනගන්න කාරණා කිහිපයක් තියෙනවා.
1. ජංගම දුරකථන අලෙවි කරන්න TRC එකෙන් විශේෂ අනුමැතියක් ගන්න ඕනෙද? මම ෆෝන් ගේන්නෙ කොළඹින්. ඒවගෙ TRCSL Approved කියලා ගහලා තියෙනවා.
2. CD write කරලා විකුණන්න බැරිද?
3. සිංදු ෆෝන් වලට මෙමරි කාඩ් වලට දාල දෙන ඒව තහනම්ද?
4. ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් විකුණන්න බැරිද?
මෙන්න මේ ගැටලු වලට පිළිතුරු සහ communication එකක් කරගෙන යද්දි දැනගන්න ඕන කරුණු මොනවද කියලා ඔයාලගෙන් දැනගන්න ඕනි.