Company වල පුකේ අමාරු Trend

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    උඹල දන්නව ඇතිනේ දැන් ටික්ටොක් සීන් එකේ නැත්තන් කම්පනි කොන්වෙන සීන් එකක් තියෙන්නේ කියලා. ඉතින් කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් වලට video දාන එක තමා උන් කරන්නේ. මේ තියෙන්නේ ඒවගේ එකක් තමා.

    පට්ට cringe හුත්තො

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Season 9 Lol GIF by The Office
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැනේජර් කාරයා ආස ඇති ඕක දානවට..

    දැන් ඉන්නේ ඕපන් මයින්ඩඩ් පොඩි කෙල්ලෝ නේ....අලුතෙන් හයර් කරනකොට එහෙම උන් ටික්ටොක් බලලා පෆෝම් කරන්න ලෑස්ති වෙලාම එන්නේ ;)

    පොරට තියෙන්නේ කැත නැතුව "ඔයා අපේ ටික්ටොක් වීඩියෝ එහෙම දකින්න ඇති නේ.." ;) කියලා ශේපට අහන්න විතරයි...

    වෙන්න ඕන මොකක්ද කියලා එතකොට කෙල්ල දන්නවා...:lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    Kaden phone ekak ganna be mun tiktok danawa.marenna hitenawa ban i want to go back to 90s
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    උඹල දන්නව ඇතිනේ දැන් ටික්ටොක් සීන් එකේ නැත්තන් කම්පනි කොන්වෙන සීන් එකක් තියෙන්නේ කියලා. ඉතින් කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් වලට video දාන එක තමා උන් කරන්නේ. මේ තියෙන්නේ ඒවගේ එකක් තමා.

    පට්ට cringe හුත්තො


    මේකේ කොනේම ඉන්න එක එච්චර කැමැත්තකින් නෙමයි කරන්නේ
    උන්ට බල කරලා කියනවා ඇති නේ
     
    • Haha
    Reactions: NRTG