එතකොට බොසා උදේ එන ගමනුත් උගෙ ගෙවල් පැත්තෙ ගිහින් හවස යන ගමනුත් ගෙවල් පැත්තෙ ගිහින් ඒ වඩත් බැලන්ස් කරයි. පඩිත් වැඩි වෙයිනෙබෝස් ට කලින් ඇවිල්ල බොස් ට පස්සේ ගෙදර ගිහිල්ලා targets කවර් කරලා කොම්පැණි දියුණු කරන්න ඕන කියලා sessions තිය තියා යන කෙට්ටු උස සොන්නයෙක් ඉන්නවා නේද. අන්න ඌට කනේ පාරක් දෙන්න ඕන මේවා පෙන්නලා
දැන් එකේද පඩි stress අඩු? උබ මාරු වෙන්න හදන්නේ stress වැඩි වැඩි පඩි එකකටද?ස්තුතියි. මම ජොබ් එක මාරු කරන්න ඕනෙ. මම නම් හෙන කම්පර්ට් සෝන් එකකට ඇඩික්ට් වෙලා ඉන්නෙ. ඒත් පඩිය අඩුයි.
stress ekak aththema na ban. lokuma stress eka thamai padi nathi eka.දැන් එකේද පඩි stress අඩු? උබ මාරු වෙන්න හදන්නේ stress වැඩි වැඩි පඩි එකකටද?
Ow bn job eken ena stress ekata wada lokui salary nethi streess eka me dwaswala.stress ekak aththema na ban. lokuma stress eka thamai padi nathi eka.
dan keeyada ban offer krala tiyenne ubatastress ekak aththema na ban. lokuma stress eka thamai padi nathi eka.