Company Boss

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
company wela bossla ai ban hena suddo wage penumak tiyenne....:oo::oo: company eke anith un athare takgaala bosa kauda kiyala hoyaganna puluwan ban....ehema penumak enne ai ban sinhala ewun welath suddo wage un..apitath ehema baida??:P
 

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
නිතරම A/C එකේ ඉන්නකොට එහෙම වෙනව බං..

na ban man sirawata kiyanne...hena dial look ekak tiyenne hama boss kenek gaawama kalu dial ekak unath hena posh widihata inne..apith 6 years wage AC rooms wela tama inne eth ehema nane ban....bossla wadiya kaama kanneth na ban apitaram..:confused::confused:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    එහෙම රෙද්දක් නැහැ යකෝ පට්ට කළු කුකුල්ලු ඕන තරම් :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    na ban man sirawata kiyanne...hena dial look ekak tiyenne hama boss kenek gaawama kalu dial ekak unath hena posh widihata inne..apith 6 years wage AC rooms wela tama inne eth ehema nane ban....bossla wadiya kaama kanneth na ban apitaram..:confused::confused:


    මෙහෙමයි බන්...හොද රූප සම්පතක්, පැහැපත් පෙනුමක් ලබන්න හොද පින්වන්ත මනුස්සයෙක් වෙන්න ඕනනේ...එතකොට, අනිත් අයව පාලනය කරන්න, අනිත් මිනිස්සුන්ගේ ගරු බුහුමන් ලබන්න, පිරිසක් අතරේ කැපී පෙනෙන්න, පාලකයෙක් වෙන්නත් ඒ වගේම පින්වන්ත කෙනෙක් ට විතරයි ලැබෙන්නේ...(පෙර භවයේ හරි කොහොමහරි, අපි කියන්නේ හෙන ලක් කාරය කියල, අන්න ඒ වගේ..)

    ඉතින් ඌ ලොක්කෙක් වෙලා කියන්නේ අනිවා ඌ පින් කරලා තියෙන හෙන ලකී පොරක්..එහෙම උන්ගේ පිනටම උන් ලස්සන සුදු වෙනවා...සමහර උන් ඉන්නේ බන් එත් කැතටත්..ඒ පින් අඩු උන් වෙන්න ඇති..

    හැබැයි ඔය මොනවා කරත් බන් ලොක්කෝ කියන්නේ තමන්ගේ සේවකයෝ හූර කාල, ඒ සල්ලි වලින් හොදට කාල බීල ජොලි කරන උන්...උන් උබට පෙන්න කන්නේ නැහැ...ඒ උනාට කන එක හොදට කනවා පැලෙන්න..කන්නේ බොන්නෙත් සුපිරි කෑම බීම, ඇදුම් පැළදුම් වලට හොදට විය හියදම් කරනවා...ඉතින් උන් ලස්සන වෙනවා..වැඩ කරන එවුන් හැමදාම කැත වෙනවා...

    ඔන්න ඕකයි වෙන්නේ :P:P:P:rofl: