Company Registration

slrocks

Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    lankawe company ekak register karana piliwela danna ela kiri yaluwek innawa nam mata tikak kiyala denawada.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔයාලගේ ප්‍රාදේශීය සභාවෙන් ලියකියවිලි වගයක් දෙයි ඉල්ලගන්න . ප්‍රධාන ලේකම් කාර්‍යාලයෙනුත් ලියකියවිලි වගයක් දෙයි ඉල්ලගන්න. ඒව පුරවලා ග්‍රාමසේවකට කියල සහතික කරගන්න ඕන. හදපු දිනය ඒ ආසන්නම දිනයක් දාගන්න නැත්නම් පරක්කු වුනු කාලෞඅට ඔයාට දඩ ගෙවන්න වෙයි. රු.750 වගේ ගානක් යයි වැඩේ ඉවර කරන්න, ග්‍රාමසේවකගෙන් සහතික කරල , ලේකම් කාර්‍යාලයට අරන් යන්න
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    ඔයාලගේ ප්‍රාදේශීය සභාවෙන් ලියකියවිලි වගයක් දෙයි ඉල්ලගන්න . ප්‍රධාන ලේකම් කාර්‍යාලයෙනුත් ලියකියවිලි වගයක් දෙයි ඉල්ලගන්න. ඒව පුරවලා ග්‍රාමසේවකට කියල සහතික කරගන්න ඕන. හදපු දිනය ඒ ආසන්නම දිනයක් දාගන්න නැත්නම් පරක්කු වුනු කාලෞඅට ඔයාට දඩ ගෙවන්න වෙයි. රු.750 වගේ ගානක් යයි වැඩේ ඉවර කරන්න, ග්‍රාමසේවකගෙන් සහතික කරල , ලේකම් කාර්‍යාලයට අරන් යන්න

    I dont think this is the correct way. you have to doto company registration beauro located in colombo get application and there is lot of work to do

    1. Fill all forms there are 2 forms
    2. making articals of association
    3. Official advertisement of establishment
    4. get a company seal (not the rubber one embeded one)
    5. apply for tax
    , goto below website everything is there

    http://www.drc.gov.lk/App/ComReg.nsf?Open

    if u can find a company secratory he will do everything for you, but you'll hvae to pay an amount
     
    I did like i said bro ,
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    Mona palatada inna Colombo nam office eka thiyanne bambala pitiya
    Hodama wade 1919 gahala ahaganna sampurna vistharama kiyanawa