තනි පුද්ගල සමාගමක් ලියාපදිංචි කිරීම අවශ්යයි. වැඩ පිළිවෙළ කුමක්ද? මම ගෙවිය යුතු බදු මොනවාද? දන්නා අයෙක් මට උපදෙස් දෙන්න.