දෙන්නෙක් එක්ක කොම්පැනි එකක් රෙජිස්ටර් කරනකොට පුද්ගලික සමාගමක් විදිහට (Private Limited Company) ලියාපදිංචි කරන්න ඕනද? නැත්නම් Enterprise විදියට කරගන්න පුලුවන්ද?
වෙන මේක ලියාපදිංචි කරගන්න විදියක් තියනවද?
Private Limited Company කරන්නේ නැතුව සරලව ගොඩ දාගන්න විදියක් නැද්ද?
වෙන මේක ලියාපදිංචි කරගන්න විදියක් තියනවද?
Private Limited Company කරන්නේ නැතුව සරලව ගොඩ දාගන්න විදියක් නැද්ද?