uba gihin theyenne waradi bankuwakata kawda ban Rajaye banku watata yanne wadak karagannaමට කිව්වා ලෝයර් කෙනක් හොර කොලොත් අවුරුදු 5 කින් වගේ කෙලවෙනවා කියලා දැනට නැතත් එක නිසා හරි ගනම් පෙන්වන්න කියල එක නිසා හොර කරේ නෑ මම.
ලෝයර් කෙනක් ගෙන් අහලා බලපන් secretary කමට හිතෙන හිතෙන අය දාන්න බෑ BOC එකෙන් මට Account එක ගන්න ගිහින් අයින් කරන්න කිව්වා secretary ව මම මේකේ දැම්මා එදා පොස්ට් එකක් ඊට පස්සේ උන් ලක්ෂ 10 අඩු කියලා ඔප්පු කරන්න කිව්වා. මම BOC අත ඇරියා බන් තව ලෙඩ ගොඩක් වැටුනා මට ඔය වගේ
BOC , peoples bank chrora , visa walata wath illanne nathi document unta one lol