කිරියේ පොස්ට් එකක් ගියා ජොබ් එක නැති උනොත් මොකද කරන්නේ කියලා. එක ගැන කල්පනා කරනකොට හිතුන දෙයන් කියන්න හිතුනා.
මම මේ කල්පනා කලේ මිනිස්සු ජිවත් වෙන්න නැහෙන නැහිල්ල ගැන. අනවශ්‍ය විදියට ජිවිතේ complex කරගෙන. නැති නැති දෙවල් පස්සේ යනවා. නිදහසේ පාඩුවේ ඉන්නෙ නැතුව , වෙන වෙන අය කරන දෙවල් කරන්න loan දාගෙන සමාජෙට පෙන්න ගෙවල් වාහන ගන්නවා. අරගෙන ලොකු බරක් එක්ක ජිවත් වෙනවා. තමන්ට ඔරොත්තු දෙන්නේ නැති ගානට නය වෙන්වා.
මට ඕක හොදටම තේරුනේ fb එකේ ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව මිනිස්සු group එකක් හදාගෙන එකේ දාන post දැකලා. කොරොනා පටන් අරගෙන මාසේ දෙක යනකොට ඒකේ පොස්ට් වැටිනා. එකේන් තෙරෙන්නේ මිනිස්සු අනාගෙතේ වෙනුවෙන් සතයක් ඉතුරු කරගෙන නැතුව ජීවත් වෙන්වා. අනිත් මිනිස්සු කරන්නන් වාලේ වැඩ කරනවා. ඇයි අපිට බැරි අපේ ප්‍රමානෙට වැඩ කරන්න.
තමන්ට හම්බෙන එකෙන් කොටසක් ඉතුරු කරලා තව කොටසක් පරිබෝජනය කරලා හදිස්සියක් උනාම ගන්න තවත් කොටසක් තියලා . ඉතිරියෙන් තමන්ට වාහනයක් ගන්න බැරි. ලොකු නයක් එක්ක ලොකු වාහනයක යනවට වඩා තියන එකෙන් Maruti යක් අරගෙන නිදහසේ ජිවත් වෙන්න. එතකොට හෙට job එක business එක නැති උනත් ප්‍රශ්නයක් නෑ. මොකද බැලන්ස් කරගන්න පුලුවන්. ලොකු වාහනේක ඇගට සැපට ගියාට හිතට සැපක් නෑ.
වාහන විතරක් නෙවෙයි ජිවිතේ හැමදෙයක්ම එකෙම කරන්න බැරි ඇයි අපිට.
ලොකු ලොකුවට මොනවා කරත් අන්තිමට හිතේ සතුව තියෙන්න ඔන කියලා මම නම් හිතන්නෙ.කල්පනා කරල බලනකොට ඒ ජිවිත ගැන පව් කියලා හිතෙනවා.මේ පොඩි කාලයක් ජිවත් වෙන්න විදින දුකක්.