ඔවු එලියට යනවා
ඕකකින් වැඩ කරද්දි හොදට බලං හිටියොතියන් ඒ කම්ප්‍රෙස්ඩ් එයා එලියට යනකොට ලග තියන දූවලි එහෙම විසිවෙලා යන විදිය පේනවා
තව ඒ එලියට යනකොට දූවලි නැතත් ඇහට පොඩ්ඩක් පේනවා ලාවට දුමක් වගේ
සමහර ඒවයෙ මේ විදියට පැත්තට තියනවා
පොඩි ඒවයෙ කම්ප්‍රෙස්ඩ් එයා එන බටේ හයිවෙන තැන ලගින්ම පොඩි සිදුරක් තියනවා එලිට එන්න

fluid වලිනුත් මේ වැඩේ කරන්ඩ විදියක් නැද්ද?
මොකක්හරි දෙයක් දිගටම කැරකෙන්ඩ
බැකෝවලනං කරන්නෙ තාකාලිකව පිස්ටන් එකට තෙල් පුරෝන එකනෙ


hydrolic motors thiye![]()
ඒව නෙමේfluid වලිනුත් මේ වැඩේ කරන්ඩ විදියක් නැද්ද?
මොකක්හරි දෙයක් දිගටම කැරකෙන්ඩ
බැකෝවලනං කරන්නෙ තාකාලිකව පිස්ටන් එකට තෙල් පුරෝන එකනෙ
මේකෙදි කරන්නෙත් කන්ටිනුවස් රොටේශන් එකක් නෙමයි
Burst විදියට කැරකෙන්නෙ සද්දෙ අහන් හිටියොතින් තේරේවි මොකද වෙන්නෙ කියලා
හරියට යතුරක් නට් එකට දාල යතුරට මිටියකියන් වේගෙන ගහගෙන ගහගෙන යනවා වගේ දෙයක් ඕකෙදි කරන්නෙ
එහෙම වෙද්දි අතට ඒ තරම් ලොකුවට දැනෙන්නෙ නැහැ, අතට දැනෙන්නෙ දෙදරනවා වගේ කියලා
ඉලෙක්ට්‍රික් ඒවයෙ නම් සමහර ඒව තියනවා විනාඩියට බර්ස්ට් 40000ක් විතර වදින ඒවත්
කම්ප්‍රෙස්ඩ් එයා ෆ්ලෝ එකකින් කන්ටිනිවස්ලි කරකවනවට වඩා ඔය විදියෙ ඉම්පැක්ට් බර්ස්ට් එකක් දෙන එක ලේසියි නේ එයා ෆ්ලෝ එක කඩ කඩ දුන්නත් ඉම්පැක්ට් බර්ස්ට් එකක්නේ එන්නෙ
කන්ටිනුවස් රොටේශන් එකකින් ඇණ ගලවන්න තදකරන්න ගියොත් හෙන ටෝක් එකක් හදාගන්න ඕන අනික එහෙම උනොත් තද නට් එකක් ගලවන්න ගිහින් නට් එක කැරකුනේ නැත්නම් අල්ලගෙන ඉන්න එකා එක්ක කැරකේවි
දිගටම කැරකෙනව කියල අදහස් කෙරුවෙ ඒක නෙමේ මචං..
හයිඩ්‍රොලික්වලින් වැඩ කරන ඩ්‍රයිවර්ස් නෑ නේද..
බැකෝවලිදි ඔයිල් පීඩනය පිස්ටන් එකට දුන්නට පස්සෙ නවත්තනවනෙ
එහෙම නැතුව ඔයිල් පීඩනයෙන් මෝටරයක් වගේ දෙයක් දිගටම කරකවන්ඩ බැරිද කියල අහන්නෙ
උඹ කියන්නෙ ඔයිල් පොම්පදඒව නෙමේ
ඒවයින් නිපදවපු ඔයිල් පීඩනයෙන් වැඩ කරන මෝටරයක් ගැන කිව්වෙ

oil pump neme yako oil walin weda karana motors![]()
දිගටම කැරකෙනව කියල අදහස් කෙරුවෙ ඒක නෙමේ මචං..
හයිඩ්‍රොලික්වලින් වැඩ කරන ඩ්‍රයිවර්ස් නෑ නේද..
බැකෝවලිදි ඔයිල් පීඩනය පිස්ටන් එකට දුන්නට පස්සෙ නවත්තනවනෙ
එහෙම නැතුව ඔයිල් පීඩනයෙන් මෝටරයක් වගේ දෙයක් දිගටම කරකවන්ඩ බැරිද කියල අහන්නෙ
තියරිටිකලි පුලුවන් නේද
සාමාන්‍ය ජල විදුලිබලාගාරෙක ටර්බයින් එක කැරකෙන්නෙත් එහෙමනේ
පීඩනෙන් නෙමෙයි හැබැයි ඒ පීඩනේ නිසා ඔයිල් ෆ්ලෝ එකක් හදාගන්න ඕන ඒ ෆ්ලෝ එකට තලබමරයක් හයි කරාම හරිනේ
හැබැයි ඕක ඒ තරම් ඕන වෙන්නෙ නැහැ නේද වේස්ට් එකක් වෙන්න ඇති ඔහොම ඒව ඒ තරම් සුලබ නැත්තෙ
මොකද කියනවා නම් ඔයිල් හරි එයා හරි ප්‍රෙශර් එකක් හදන්නෙ පිස්ටන් එකක් වැඩ කරලා පිස්ටන් වැඩ කරන්නෙ එන්ජිමකින් හරි මෝටරේකින් හරි එතකොට ආපහු අර ප්‍රෙශර් කරපු ඔයිල් වලින් වෙන මොකක් හරි කරකවනවා එතකොට වේස්ට් වේන තැන් වැඩියිනේ ඊට වඩා ලේසියි අර මුලින්ම කරකවන එකෙන් කරකවා ගන්න ඕන එක කරකවනවා
