computer එක වැඩ කරන්නේ නැහැ
මචන්ලා ඊයේ ඉදන් මගේ computer එක වැඩ කරන්නේ නැහැ 
මන් ගාව තියෙන්නේ ezy slimtop computer එකක්
cpu එක වැඩ කරනවා එත් monitor එක display වෙන්නේ නැහැනේ
මම ram එක ගලවලා අපහු ගැහැව්වත් එක්ක එත් වැඩ නැහැ
ඔයාල දන්නා විදියට මොනවා වෙලා ඇත්ද?
හදන්න දෙන්න වෙයිද?

මන් ගාව තියෙන්නේ ezy slimtop computer එකක්
cpu එක වැඩ කරනවා එත් monitor එක display වෙන්නේ නැහැනේ
මම ram එක ගලවලා අපහු ගැහැව්වත් එක්ක එත් වැඩ නැහැ

ඔයාල දන්නා විදියට මොනවා වෙලා ඇත්ද?
හදන්න දෙන්න වෙයිද?

eka karala balannam