උබ පිලිගන්නවද මේ කාටූන් එක ඇන්ද මනුස්සය ඒක අදිද්දි අදහස් කලේ ක්ලීන් අවුට් එකක් පේන්නන්න කියල
එහෙම පිලිගන්නවනම් ඔය තර්ක ගේන එක සාදාරන නෑ
උබ ඔය ගේන තර්ක සමහරක් මේක ෆිල්ම් එකක් උනානම් ගැලපෙන්න ඉඩ තිබුන
ඒත් කාටුන් එකක් කියන්න තාත්වික බව අඩු දෙයක් ඒකේන් මැසේජ් එක මනුස්සයට තේරෙන එකට එහා දෙයක් බලා පොරොත්තු වෙන්නෙ නෑ
බ ඔය කියන විදියට ප්ලේයස්ල ගේ ෆිට්නස් හිටන් බලන්න වෙයි නේ බන්![]()

Oya kiyana widiyta cricket match ekaka polu yana photo ekak danna wei cartoon eka wenuwata.



